අද රොටියක් හදන්න ගත්තා, වෙනදා වතුරයි, පොලුයි, පිටියි දාලා අනන්නේ
අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා
ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියා
Hikiz
ඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා
හප්පා පැත්තක්ම කර වෙලා ගියා
අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා
බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා
උබලට මෙහෙම වෙලා නැද්ද
අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා
ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියා
Hikizඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා
හප්පා පැත්තක්ම කර වෙලා ගියා

අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා
බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා

උබලට මෙහෙම වෙලා නැද්ද