කෑරපොත්තෙ

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    mole thiyenawa neh!
    anna e wage hithapan :frown:
    11.gif
    :D



    ----------------------------------------------------------------------

    karapothu soup

    0bce0be825233bb73f78b0bc4a4cc887.jpg


    අපිව හුරු කරලා තියෙනවා කුකුළා OK, සහ කැරපොත්තා ඊයා ලෙස දකින්න,
    ඔවුන් කරන business එක අනුව...

    කැරපොත්තා ඊයා නම්, කුකුලත් ඊයා වියයුතුයි
    කුකුළා, ok නම් කරපොත්තත් ok වියයුතුයි ...




    :baffled::baffled::baffled:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අවුලක් වෙන එකක් නෑ. උබ කැරපොතු ජුස් විතරනේ බිව්වේ.. ඊයා බන් :baffled:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කිසිදේකට බය වෙන්න එපා. මටත් ඔය සීන් 1 වුනා. තාම පන පිටින් ඉන්නවා. :)
    හැබැයි මම වතුර බොන vine bottle 1 transparent bottle 1 මාරු කළා.

    Logically.. Deal:P:P:rofl::baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්පයිඩර් මැන් වගේ කරපොතු මැන් වෙයිද දන්නේ නැ දෙකෙක් ගාවට පලයන් බන් කෝකටත්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,860
    40,604
    113
    මම කාපු කොත්තුවකත් කැරපොත්තෙක් හිටියා බන් :P
    ඔය සතා පට්ට විසයි, ඌගේ චූ ඇඟේ ගෑවුනත් වන වෙනවා. ඒ නිසා විස යන්නත් එක්ක සුදු කිරි, යෝගට්, පොල් කිරි වැඩියෙන් දාපු කෑම, කොල කැඳ වගේ දේවල් බොන්න.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හොඳ ඇඳුමකුයි කැරපොතු මෑන් කියල නමකුත් හදාගෙන ටවුන් එක බේරගන්න යන්න.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මම කාපු කොත්තුවකත් කැරපොත්තෙක් හිටියා බන් :P
    ඔය සතා පට්ට විසයි, ඌගේ චූ ඇඟේ ගෑවුනත් වන වෙනවා. ඒ නිසා විස යන්නත් එක්ක සුදු කිරි, යෝගට්, පොල් කිරි වැඩියෙන් දාපු කෑම, කොල කැඳ වගේ දේවල් බොන්න.

    thambili gediyakui , pol kiri biuwa :baffled::oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉක්මනට රෝහල් ගත වෙයං මාත් දවසක් කැරපොත්තෙක් වැටුන වතුර බීල මලා :sorry: :sorry:
    බම්ප්