කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආලය බීඩියකි
    එය උරන්නා මෝඩයකි
    කෙරවල් ගිනිගොඩකි
    අන්තිමට අලු ගොඩකි

    කියලා තමා කියන්න වෙන්නේ :yes:

    කතාවට එහෙම කිව්වට ඕක අපි හැමෝම උරනවා බන්. ඒ කියන්නේ උඹ කවදාවත් Love කරන්නේ නැද්ද. අනේ හුකේ නන්නානේ
    පලයන් මචන් යන්න.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :yes:සුදු පුසා උඹට සිරාවටම කෙල්ලෙක් සෙට් උනාද බන්. :yes:
    :growl:කෝ යකෝ අපිට Party එකක්:growl: