කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔහොම කරල තමන්ට ගැලපෙන කෙනා හොයා ගන්න පුළුවන්ම් මොනව කරන්න බැරිද බං එහෙනම් කෙල්ලො බොරුවට කොල්ලො කියන ඒවට ගැලපෙන අදහස් කිය කිය යාළු වෙන් නැතේ. අනික යාළු වෙන්න කලින් කෙල්ලන්ගේ අදහස් වෙනස් යාළු වුනාම ඊට වෙනස් බැන්දම ඊටත් වෙනස් හැමදේම දෛවය අනුව සිද්ද වෙන්නේ ......
    :yes::yes::yes::yes:
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මේකවත් කරලා බලමු. ඒත් බං අයියේ කෙල්ලෙක් මුලින්ම හම්බුනාම මේක කරන්න ගියොත් හා හා පුරා කියලා එකී අපි ගැන මොන වගේ ඉම්ප්රේෂන් ඔලුවට දාගනිවිද දන්නේ නෑනේ ?????
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔහොම කරල තමන්ට ගැලපෙන කෙනා හොයා ගන්න පුළුවන්ම් මොනව කරන්න බැරිද බං එහෙනම් කෙල්ලො බොරුවට කොල්ලො කියන ඒවට ගැලපෙන අදහස් කිය කිය යාළු වෙන් නැතේ. අනික යාළු වෙන්න කලින් කෙල්ලන්ගේ අදහස් වෙනස් යාළු වුනාම ඊට වෙනස් බැන්දම ඊටත් වෙනස් හැමදේම දෛවය අනුව සිද්ද වෙන්නේ ......
    එහෙනම් ඉතින් දෛවයට සේරම භාර දීලා නිකන් හිටපන්....:yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දිවට දිව ගාල යක්කු අදුන ගන්න පුළුවන්
    එත් ගැණු නම් සුම්මා තමා බන්
    අපි පුළුවන් තරම් හරි ට්‍රයි කරමු බං
    එතකොට ජීවත් වෙන්න ලේසියි
    අනික අපිට දුක අඩු වෙනවා
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    ඔය ඒකි හම්බෙන්න ගියාම නිකන් කථා කරන වෙලාවට බලපල්ලා
    එක එක මාතෘකා ඇදලා ගනින් කථාවට
    ඒකරලා බලපන් මොනාද දෙන උත්තර කියලා
    උඔලාට මේක විශේෂයෙන්ම කියන්න ඕනි
    ඒ වෙලාවට උඔලා සංවේදී වෙන්න එපා:no::no::no:
    මුළු මීටරේම තියාගනින් කෙලින්:yes::yes::cool:
    ඒ කියන්නේ මොලෙන් කල්පනා කරපන්:):)


    :yes::yes::yes::yes::yes::yes:
    hebei kellath akka randu kara ganna epa hode
     
    Last edited: