hebei kellath akka randu kara ganna epa hode









ela machan..nice post...oyawage post thiyenwanam kollo hadenawa hodata...sira machan...















වලි ඇඳගන්න එපා
නිකන් කථා කරන්න
දැන් අපි කථා කරන්න ඕන උබේ කෙල්ලත් එක්කද?බනින්න එපා දන්නේ නැති නිසානේ ඇහුවේ.
දැන් අපි කථා කරන්න ඕන උබේ කෙල්ලත් එක්කද?බනින්න එපා දන්නේ නැති නිසානේ ඇහුවේ.
![]()



උඔ පූස් භාෂාව දන්නෑදැන් අපි කථා කරන්න ඕන උබේ කෙල්ලත් එක්කද?බනින්න එපා දන්නේ නැති නිසානේ ඇහුවේ.
![]()
ඒකත් මේ විදිහටම කරලා බලන්න♥-Aurora-♥;10041797 said:මේ පූස් ලොක්කා, කොල්ලෙක් හොඳයිද කියලා හොයා ගන්න ක්රමයක් නැද්ද??![]()



Affatasiri ehemath theoryak thiyeda![]()
Apinam oya 2.50 keli passe yanne ne.. Oooonamanam okunta enna beriye mage passe
Ethakota salakaaa balamu
![]()
අහන්නත් සතුටුයි මචන්umba oya kiyana de mama adare karapu 1 st year ekedima kala hama welema mama thamai dinne .....
so i know she is the right one for me



ඒකත් මේ විදිහටම කරලා බලන්න
ගෑණු පිරිමි වෙනසක් නෑ මේකට
ඔයාලට හොද අදහසක් ගන්න පුළුවන් වෙයි බෝයි ෆෙන්ඩ් ගැන....![]()
ඕක හරි යන්නෙ නෑ. ගැලපෙන අදහස් වගේම නොගැලපෙන ඒවාත් අපි අතර තියෙනවා. එහෙම මාතෘකාවක් ඇදුනොත් මං කරන්නෙ වචනයක්වත් කියන්නැතුව ඉන්නවා. ඒකටත් එයාට තද වෙනවා. ඒත් ඒක තමා හොඳම විසඳුම! 
එහෙනම් ඉතින් රණ්ඩු වෙන්නැතිව ඉන්න♥-Aurora-♥;10042220 said:ඕක හරි යන්නෙ නෑ. ගැලපෙන අදහස් වගේම නොගැලපෙන ඒවාත් අපි අතර තියෙනවා. එහෙම මාතෘකාවක් ඇදුනොත් මං කරන්නෙ වචනයක්වත් කියන්නැතුව ඉන්නවා. ඒකටත් එයාට තද වෙනවා. ඒත් ඒක තමා හොඳම විසඳුම!
රණ්ඩු වෙන් නැතුව වෙන විදියක් නැද්ද??