කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මම කියපු එකක් නම් නෙවෙයි. ජෝන් මිල්ටන් කියන කවිය කියපු දෙයක්.
    "විවාහයට පෙර ගැහැණිය සිතන්නේ විවාහයට පසුව තමා නිසා පුරුෂයා වෙනස් වනු ඇති බවය...නමුත් පුරුෂයා විවාහයට පසු වෙනස් නොවේ......
    විවාහයට පෙර පිරිමියා සිතන්නේ මේ ගැහැණිය විවාහයට පසුවද නොවෙනස් ව පවතිනු ඇතැයි කියාය...නමුත් විවාහයට පසු ගැහැණිය වෙනස් වේ.....!!"

    100% ඇත්ත.......නිදර්ශන මෙහි තිබේ.....!!!!
    :yes::yes::yes::yes::(:(:(:(:(

    මොන දේ කරල ටෙස්ට් කරත් තිත්ත ඇත්ත ඕක තමයි මචෝ.....!!!:(:(:(:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ පූස් ලොක්කා, කොල්ලෙක් හොඳයිද කියලා හොයා ගන්න ක්‍රමයක් නැද්ද?? :confused::dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ♥-Aurora-♥;10041797 said:
    මේ පූස් ලොක්කා, කොල්ලෙක් හොඳයිද කියලා හොයා ගන්න ක්‍රමයක් නැද්ද?? :confused::dull:
    ඒකත් මේ විදිහටම කරලා බලන්න
    ගෑණු පිරිමි වෙනසක් නෑ මේකට
    ඔයාලට හොද අදහසක් ගන්න පුළුවන් වෙයි බෝයි ෆෙන්ඩ් ගැන....:yes::yes::yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Affatasiri ehemath theoryak thiyeda :D :D Apinam oya 2.50 keli passe yanne ne.. Oooonamanam okunta enna beriye mage passe :D Ethakota salakaaa balamu :lol::lol::lol:


    kello passen yanna one thamunta hakiyawak nathi unahama.. hakiyawa thiyanwa nam kello passen gala gena enawa.. .. heheh 2.50 ewa neme malli honda ewwa.. ..

    umbala ge experince nathi kamata kiyana katha thama owa..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඒකත් මේ විදිහටම කරලා බලන්න
    ගෑණු පිරිමි වෙනසක් නෑ මේකට
    ඔයාලට හොද අදහසක් ගන්න පුළුවන් වෙයි බෝයි ෆෙන්ඩ් ගැන....:yes::yes::yes:

    :no: ඕක හරි යන්නෙ නෑ. ගැලපෙන අදහස් වගේම නොගැලපෙන ඒවාත් අපි අතර තියෙනවා. එහෙම මාතෘකාවක් ඇදුනොත් මං කරන්නෙ වචනයක්වත් කියන්නැතුව ඉන්නවා. ඒකටත් එයාට තද වෙනවා. ඒත් ඒක තමා හොඳම විසඳුම! :yes:
    රණ්ඩු වෙන් නැතුව වෙන විදියක් නැද්ද??
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ♥-Aurora-♥;10042220 said:
    :no: ඕක හරි යන්නෙ නෑ. ගැලපෙන අදහස් වගේම නොගැලපෙන ඒවාත් අපි අතර තියෙනවා. එහෙම මාතෘකාවක් ඇදුනොත් මං කරන්නෙ වචනයක්වත් කියන්නැතුව ඉන්නවා. ඒකටත් එයාට තද වෙනවා. ඒත් ඒක තමා හොඳම විසඳුම! :yes:
    රණ්ඩු වෙන් නැතුව වෙන විදියක් නැද්ද??
    එහෙනම් ඉතින් රණ්ඩු වෙන්නැතිව ඉන්න
    එයා තරහ ගන්නකොට ඔයා තරහ ගන්න එපා
    හැබැයි ඉතින් හොදටම තරහ ගිය දවසක ඉවරම තමයි
    ඒක තමයි මං කිව්වේ
    ඔයා දැන් ඉන්නේ අර මැද ගොඩේ
    ඔයාට දුකක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්