සිරා කතාවඑහෙම එව්වා හොයන්න හෙන අමාරුයි බන්, අනික දැන් කොල්ලෙක් නැති කෙල්ලෙක් නෑ.![]()

මං තොපි සේරටම වාඩා වැඩිමල්(කීප දෙනයි මේකේ ඉන්නේ මට වඩා වැඩිමල් උන්)
ඉතින් මචන්ලා මාත් ඔහොම කීපයකටම අහුනා බං
මොකටද බොරු කියන්නේ....
විවිධාකාර කෙලි ඩයල්...
ඉතින් මං කල්පනා කලා කොහොමද කෑල්ලක් තමුන්ට හරියටම ගැලපෙන්නේ කියලා හොයාගන්නේ කියලා
මං හිතන්නේ මට හම්බුනා බං...
ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
කෙල්ලට නහුතෙට තද උනාම බං...
ඒක තමයි ඇත්ත
නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...
මේක අපි කරලා බලන්න ඕනි සිරාවටම අපි ඒකිට ලවු කරන්න කලින්
මොකක්හරි ලොකු මාතෟකාවක් අල්ලගෙන තර්කයක් ඇදල ගනින් ඒකිත් එක්ක
තර්ක කරගෙන කරගෙන ඉස්සරහට පලයන්
ඒකි දෙන උත්තරයි ඒකිගේ දෙන අදහස් වලිනුයි අපිට හොදටම හිතාගන්න පුළුවන් ඩයල් එකේ තරම...
උඔ කියන ඒවාට කිසිම විදිහකට ඒකි කියන ඒවාට ගැලපෙන්නේ නැතිනම්
අන්න ඒකි උඔට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ...
අනිවා පස්සේ උඔට දුක එනවාමයි..
බාගෙට බාගයක් ගැලපෙනවනම් අපිට හිතන්න පුළුවන් ඒකි ගැලපෙනවා ඒත්
නොගැලපෙන තැනුත් තියනවා කියලා...
ඒකි උඔ කියන ඒවා එක පාරම අනුමත කලානම් අන්න කෙල්ල උඔට හරියනවා...
මේක මචන් එක මාතෟකාවක් විතරක් ඇදගෙන කරලා නිගමනය කරන්න එපා
ඔය ඒකි හම්බෙන්න ගියාම නිකන් කථා කරන වෙලාවට බලපල්ලා
එක එක මාතෘකා ඇදලා ගනින් කථාවට
ඒකරලා බලපන් මොනාද දෙන උත්තර කියලා
උඔලාට මේක විශේෂයෙන්ම කියන්න ඕනි
ඒ වෙලාවට උඔලා සංවේදී වෙන්න එපා
මුළු මීටරේම තියාගනින් කෙලින්
ඒ කියන්නේ මොලෙන් කල්පනා කරපන්
නොතේරුණොත් අහපන් ඇයි එහෙම කිව්වේ කියලා....
කරලා බලාපල්ලාකෝ
අත්දුටුවයි ප්රත්යක්ෂයි.....
සැයු....
බැඳපු උන් සහ ලවු එක මාස 6කට වඩා වැඩි උන් මේක කරලා බලන්න යන්න එපා
එහෙම කරලා පවුල් කැඩුනොත් මමනම් වගකියන්නෑ ඕන්
අනිත් එක තර්ක කරන්න බය වෙන්න එපා
උඔට එයා ඇත්තටම ආදරේනම්
කවදාවත් මේ වගේ කථාවක් ඇදලා අරගෙන කථාකලා කියලා දාලා යන්නෑ
බලපල්ලා කොච්චර හොදද නරකද කියලා
ගැලපෙනවද නැද්ද කියලා....
අපි ගියා....
..එත් ඔය
ගැණු කියන්නේ ජරා ජාතිය..

ආලය බීඩියකි
එය උරන්නා මෝඩයකි
කෙරවල් ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි
කියලා තමා කියන්න වෙන්නේ![]()

ඔව් ඔයා කියන එක හරි මල්ලි....![]()
මම නම් ඉතින් කෙලි පටික්කියෝ පස්සේ ගිය කාලේ ඉවරයි..එත් ඔය
ක්රමේ හරි...ගැණු කියන්නේ ජරා ජාතිය..
![]()
අප්පෝ කුජීතයි....![]()

ඔව් ඔව් කතාව ඇත්ත..සිරාවටම හොද අය ඉන්නවා.මම නෑසහන් කිව්ව ඇත්ත බාගයක්.....හැමෝම නෙවෙයි...ඒකත් කියන්න එපායැ.......!!!!
හොදම ගැහැනිය එක්කෝ තාම ඉපදිලා නැහැලු....නැත්නම් මැරිලලු.....!!!![]()
.එත් හොදයි කියල කියන්නෙත් නෑ
මොකද
..
..
ඔව් ඔයා කියන එක හරි මල්ලි....![]()
මම නම් ඉතින් කෙලි පටික්කියෝ පස්සේ ගිය කාලේ ඉවරයි..එත් ඔය
ක්රමේ හරි...ගැණු කියන්නේ ජරා ජාතිය..
![]()
අප්පෝ කුජීතයි....![]()
Pirimine widiha gana hariyatama danna gahanu katha karanna patan gaththa nam pirimi ganath meeta wada lassana dewal ahanna thibuna.... Piriminge wasanawatath gahanunge awasanawatath bahutharayak gahanu thamange hithe thiyena dewal prasiddiye prakasha karanne naha....
Bahuthayak gahanu hithe thiyena wiwechanayak eliyata daanna kalin godak hithaka balanwa.. Bahutharayk gahanu piriminge duk, wedanawan gana sanwediy...Bahitharayak gahanu piriminge sathuta wenuwen apramana kapakireem karanwa...
Eth e gahanungema pawakata pirimiyek prasiddeya katak arala kiyannema gahaniyata apahasa wena deyak...
Thaman wenuwen apraman kapakireem karapu gahaniyawa ethakota e piriminta amathaka wenawa... Piriminge chapala kam awasthawadikam gana e gana hodatama danna gahanu katha karanna patan gaththoth thamantama therey thaman kiyana dewal wala aththa thathwaya.....

ඔව් ඔව් කතාව ඇත්ත..සිරාවටම හොද අය ඉන්නවා.මම නෑ
කියන්නේ නෑ.එත් හොදයි කියල කියන්නෙත් නෑ
මොකද
අර නරක අයට තමා ඔතොකොට ගව්රවය යන්නේ..
ඒ නිසා සංශිප්තව කියන්න වෙන තැන වලදී
ගැණු ජරා ජරා ජාතිය කිව්වම හරි..
අනික් වෙලාවට පුළුවන් දීර්ග පැහැදිලි කිරීමට යන්න...![]()
අනේ මේ නොදන්න ඉටි ගෙඩි ගැන කතා නොකර ඉඳින්...
ඔයා ගොඩක් දුරට හරි
නොගැලපෙන අය එකතු උනාම තමයි නීරස වෙලා කියන්න පටන් ගන්නේ ගෑණු හොදනෑ කියලා චපලයි කියලා
මං මේ ගෑණුන්ට කඩේ යනවා නෙමෙයි
ඒ ත් පිරිමියෙක්ට ගෑණියෙක්ව අදුරගන්නති ගෑණියෙක්ට පිරිමියෙක් අදුරගන්නත්
හොදටම මොලේ පාවිච්චි කරන්න ඕනි කියලායි මං හිතන්නේ
හැගීම් වලට විතරක් වහල් උනාම තමයි
ගොඩාක් අයට වරදින්නේ
හිතට එකඟව තෝරගන්න තේරුම්ගන්න ඕනි

අනේ මේ නොදන්න ඉටි ගෙඩි ගැන කතා නොකර ඉඳින්...
උබයි මායි දන්න හැගීම්...![]()

පැටියා;10069446 said:ane huke genu gena mokata hitanawada ban?
Hambawena eka hambawei. Plan karala nam oowa karanna ba ban![]()