කෙල්ලෙක් එක්ක කතා කරලා දිනන්න පුලුවන් ද මචෝ...
A ට පස්සේ තියෙන්නේ B කියුවම ඇයි C,D,E,F,G,H,I..... තියෙන්නෙත් A ට පස්සෙනේ....
ඔන්න ඔහොම කතා නේ යන්නේ..
ඒත් ඔය කියන දේ ඇත්තටම හරි..
මම උනත් අන්තිමටම, ඔතනට ඇවිත් ඔතනින් ෆේල් උනොත්
වැඩේ අත අරිනවා...ඒක දෙන්නටම හොඳයි..
මම අන්තිමට ම ගෑණු ළමයෙක් එක්ක තර්ක කලේ
මීට අවුරුදු 2කට කලින්
(එදායින් පස්සේ තර්ක කරන්න යන්නේ නෑ...)
මම එයාට ආදරේ උනාට වැඩක් නෑ..
එයාට මාව තේරුම් ගන්න බෑ...
ඒක මටත් හොඳටම තේරුණේ
ඒ වගේ තර්ක කර ගන්න වෙලාවල් වලට...
අනික් ගැලපීම ගැන හිතලා යාලු වෙලා
බැන්ඳත් ප්රශ්නයක් ආව වෙලාවට හැසිරීම මේක නම්
ඒ සම්බන්ධෙන් වැඩක් නෑ කියලා මට තේරුන නිසා
මම අත ඇරලා දැම්මා...
කෙල්ලන් උපතින්ම මෝඩ ඩයල් බව පෙන්වන්න..දක්ෂයි..
(5ට ගනින්න බෑ වගේ කියන්නේ...)
ඒ වගේම අම්බානකට කපටිය...
උන් හා තර්ක කරන්නට යනවාට
වඩා අහසේ තරු ගැන තර්ක කිරීම පහසුයි...




Mage Kellata Nam Kohomath Taraha Yanawa..

E Nisa Awlak Na..boruwata mawagena inne nane..
