කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

කෙල්ලෙක් එක්ක කතා කරලා දිනන්න පුලුවන් ද මචෝ...
A ට පස්සේ තියෙන්නේ B කියුවම ඇයි C,D,E,F,G,H,I..... තියෙන්නෙත් A ට පස්සෙනේ....
ඔන්න ඔහොම කතා නේ යන්නේ..
:lol::lol::lol::lol:

ඒත් ඔය කියන දේ ඇත්තටම හරි..
මම උනත් අන්තිමටම, ඔතනට ඇවිත් ඔතනින් ෆේල් උනොත්
වැඩේ අත අරිනවා...ඒක දෙන්නටම හොඳයි..
:yes::yes::yes:
මම අන්තිමට ම ගෑණු ළමයෙක් එක්ක තර්ක කලේ
මීට අවුරුදු 2කට කලින්
(එදායින් පස්සේ තර්ක කරන්න යන්නේ නෑ...)
මම එයාට ආදරේ උනාට වැඩක් නෑ..
එයාට මාව තේරුම් ගන්න බෑ...
ඒක මටත් හොඳටම තේරුණේ
ඒ වගේ තර්ක කර ගන්න වෙලාවල් වලට...
අනික් ගැලපීම ගැන හිතලා යාලු වෙලා
බැන්ඳත් ප්‍රශ්නයක් ආව වෙලාවට හැසිරීම මේක නම්
ඒ සම්බන්ධෙන් වැඩක් නෑ කියලා මට තේරුන නිසා
මම අත ඇරලා දැම්මා...
කෙල්ලන් උපතින්ම මෝඩ ඩයල් බව පෙන්වන්න..දක්ෂයි..
(5ට ගනින්න බෑ වගේ කියන්නේ...) :lol::lol:
ඒ වගේම අම්බානකට කපටිය...:eek:
උන් හා තර්ක කරන්නට යනවාට
වඩා අහසේ තරු ගැන තර්ක කිරීම පහසුයි...


:lol::lol::lol:
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sTsU9.gif
    8grpS.gif
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    පොන්# කතා නොකිය පොල්කට්ටකට චූ කරලා, ඒකට සීන දාලා බීලා… දියවැඩියාව හදාගෙන ජීවිතයම විදවපන්.. මෝඩ මූසලයා!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කෙල්ලෝ හිතන්නේ හැගීම්වලින්. කොල්ලෝ හිතන්නේ තර්ක වලින්.

    උදාහරණයක් ගමු. වාහනයක් බලන්න ගිහිල්ල දැන් කොල්ල දහ අතේ කල්පනා කරනවා. model, reliability, comfort, fuel efficiency, miles, condition, price.

    ඔය වෙලාවට පොඩි අදහසක් ගන්න පෙම්වතියට/බිරිදට call එකක් ගන්නවා. කොල්ල "හෙලෝ මම කාර් එකක් බලන්න අවා.... යාලුවෝ කට්ටියක් එක්ක", කෙල්ල "හානේ........... පාට මොකද්ද මෙයා" ,කොල්ල "රතු" .කෙල්ල "ශ නියමයි. ඉතින් ගමුකො අනේ. තව මොනවෙද බලන් ඉන්නේ"
     
    Last edited: