එහෙම කියන්න එපා එලකිරියෙන් හමු වෙලා ආදරය කරලා කසාද බැදලා සාර්තක පවුල් ජිවිත ගත කරන අය ඉන්නවා උදා අපෙ සන්ජෙ![]()
බොහොම අඩුයි බං මම හිතන හැටියට. සන්ජේ දැන් නාකි මනුස්සයනේ

.මම කිව්වේ වර්තමානේ බහුතරයක් කෙල්ලෝ සමාජ වෙබ් අඩවි වලට එන්නේ කොල්ලන්ව කඩේ යවන්න නේද බං අයියේ?
matath ekak set una
කෙල්ලො විදියට ගොඩාක්ම කොල්ලො ඉන්නෙ ඔය පතිරනලා වගෙ උන් තම්යි කෙල්ලො විදියට එන්නෙ





