කෑල්ලක් නැතිව කරවෙනවාද..??

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම කියන්න එපා එලකිරියෙන් හමු වෙලා ආදරය කරලා කසාද බැදලා සාර්තක පවුල් ජිවිත ගත කරන අය ඉන්නවා උදා අපෙ සන්ජෙ:)

    බොහොම අඩුයි බං මම හිතන හැටියට. සන්ජේ දැන් නාකි මනුස්සයනේ :rofl::P .මම කිව්වේ වර්තමානේ බහුතරයක් කෙල්ලෝ සමාජ වෙබ් අඩවි වලට එන්නේ කොල්ලන්ව කඩේ යවන්න නේද බං අයියේ?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම කියන්න එපා එලකිරියෙන් හමු වෙලා ආදරය කරලා කසාද බැදලා සාර්තක පවුල් ජිවිත ගත කරන අය ඉන්නවා උදා අපෙ සන්ජෙ:)

    :yes: matath ekak set una
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොහොම අඩුයි බං මම හිතන හැටියට. සන්ජේ දැන් නාකි මනුස්සයනේ :rofl::P .මම කිව්වේ වර්තමානේ බහුතරයක් කෙල්ලෝ සමාජ වෙබ් අඩවි වලට එන්නේ කොල්ලන්ව කඩේ යවන්න නේද බං අයියේ?
    :yes: ඔව් එකත් ඇත්ත අර කිවුවා වගෙ සන්ජෙ නාකියෙක් තම්යි:lol: කෙල්ලො විදියට ගොඩාක්ම කොල්ලො ඉන්නෙ ඔය පතිරනලා වගෙ උන් තම්යි කෙල්ලො විදියට එන්නෙ:rofl::rofl::lol::lol::lol::lol::lol:
    matath ekak set una
    :):) සුබ මංගලම්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: ඔව් එකත් ඇත්ත අර කිවුවා වගෙ සන්ජෙ නාකියෙක් තම්යි:lol: කෙල්ලො විදියට ගොඩාක්ම කොල්ලො ඉන්නෙ ඔය පතිරනලා වගෙ උන් තම්යි කෙල්ලො විදියට එන්නෙ:rofl::rofl::lol::lol::lol::lol::lol:

    වැඩක් නෑ දැන් කෙල්ලෝ ගොඩක් ඔය ජාල වල ඉන්න බොරු සෝබනේ සහ ඇඩ් එක. පොඩ්ඩක් හිතපන් අයියේ ඕවා වල වැඩිය ගැවසෙන කෙල්ලෝ ගෙදර අඩුම තරමේ අම්මට උයන්න පොල් බෑයක් ගාලා දෙන උන්ද කියලා බහුතරයක්? කරන්න පුලුවන් සුකුරුත්තම් කරගෙන පියරු බබාලා වගේ පොශ් වෙන්න දඟලන කෙල්ලෝ තමයි බහුතරයක් බුකියේ ඉන්නේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩක් නෑ දැන් කෙල්ලෝ ගොඩක් ඔය ජාල වල ඉන්න බොරු සෝබනේ සහ ඇඩ් එක. පොඩ්ඩක් හිතපන් අයියේ ඕවා වල වැඩිය ගැවසෙන කෙල්ලෝ ගෙදර අඩුම තරමේ අම්මට උයන්න පොල් බෑයක් ගාලා දෙන උන්ද කියලා බහුතරයක්? කරන්න පුලුවන් සුකුරුත්තම් කරගෙන පියරු බබාලා වගේ පොශ් වෙන්න දඟලන කෙල්ලෝ තමයි බහුතරයක් බුකියේ ඉන්නේ.

    අපො ඔව් බන් ඇටෙන් පොත්තෙන් එන්න කලින්ම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes: ඔව් එකත් ඇත්ත අර කිවුවා වගෙ සන්ජෙ නාකියෙක් තම්යි:lol: කෙල්ලො විදියට ගොඩාක්ම කොල්ලො ඉන්නෙ ඔය පතිරනලා වගෙ උන් තම්යි කෙල්ලො විදියට එන්නෙ:rofl::rofl::lol::lol::lol::lol::lol:

    :):) සුබ මංගලම්
    jara cut eka:lol:
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න.. ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න..


    copy rights walata nadu kiyanna wena weda
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    තමන්ගේ චරිතය තමන් විසින්ම කෙලෙස ගන්න වැඩ ටිකක්නේ බන් තියෙන්නේ ....
    බූට් කෑලි wall එකේ දාන එක නම් ෆට්ට චා වැඩක්. ඔය වගේ නහයෙන් අඩන එවුන්ට කෙල්ලෝ කැමති නෑ බන්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    3.gif
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    කොල්ලන්ගේ ජීවිතේ කෑල්ලක් නැතුව මෙලෝ රහක් නැති ජිවිතේ ඉවර කරන්න ඕනෙ කියල හිතල, දැන් ඉතිං කට්ට කෑවා ඇති, කෙල්ලෙක් හොයාගන්න ඕනේ යයි සිතී ඇති කොල්ලන් සදහා, කෙල්ලෙක් facebook එකෙන් සෙට් කර ගැනීමට පොඩි උපදෙස් මාලාවක්


    1. මෙතෙක් කල් මැස්සෝ වහමින් තිබ්බ ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක මාරුකර හොඳ එකක් යොදන්න. ඒ සඳහා මුහුණේ කුරුලෑ, වල ගොඩැලි නොකැපු රැවුල වැනි දේවල් නොපෙනෙන හොඳ ෆොටෝ එකක් යොදන්න.මේ දවස් වල හිට් වෙලා තියෙන ගිටාරයක් අතින් ගෙන සිටින ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ගොඩ දාන්නම බැරි මට්ටමේ එකක් නම් දන්නා කියන ෆොටෝෂොප් කාරයකු හමුවී පිලියමක් පතන්න.:):)

    2.ෆොටෝ එක හැඟුම්බර ෆොටෝ හැර වෙනත් දේවල් යෙදීමෙන් වළකින්න. එහිදී ඔබ මාර ගුප්ත බැල්මකින් ඈත බලාගෙන සිටින ආකාරයේ සමීප රූපයක් යෙදිය හැකිනම් වඩා සුදුසුයි.මෝටර් රථයක් හෝ බයිසිකලයක් ඇති කොල්ලෙක්ට නම් වාහනයට හේත්තු වී ෆොටෝ එකක් ගැනීම ක්ෂණික ප්‍රතිඵල ලැබීමට හේතුවකි..:rofl::rofl:

    3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න.. ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න..:rolleyes::rolleyes:

    4. ඔබේ වෝල් එකේ ජාතික කතා ලියන්න එපා. වැරදිලාවත් දේශපාලන කතා නම් ලියන්නම එපා. පුළුවන් තරම් කවි ලියන්න. බූට් එකක් කාපු විදියට ඇඟවෙන කවි ලියන්න හැකිනම් වඩාත් සුදුසුයි. නමුත් තාමත් ඒ කෙල්ල ගැන ඕනවට වඩා ආදරේ කරන බව ඇඟවෙන පරිදි ලිවීම සුදුසු නැත. හැකිනම් ආදරේ කරපු කෙල්ල දැන් රටෙත් නෑ, නැතිනම් කසාද බැඳලා වගේ (ඒ කියන්නේ අලුතින් එන කෙනාට තරගයක් නෑ වගේ) ඇඟවෙන විදියේ කවි ලියන්න. ඒ කියන්නේ ආදරේ දන්නා, එහෙත් ආදරයෙන් වේදනා විඳ ඇති, නමුත් ආදරයට වෛර නොකරන, මාර සෙන්සිටිව් චරිතයක් සේ පෙනී ඉන්න..:love::love:

    5. කවි ලියන්න බැරිනම් ඔබ කනගාටු විය යුතු නෑ. හොඳ රොමැන්ටික් ඉංග්‍රීසි / හින්දි ගීත කීපයක් තෝරාගන්න. මේ සඳහා හොඳ පොෂ් යාළුවකු ගේ සහය පතන්න. ඒ ගීත වල වචන ඔබට තේරීම අවශ්‍ය නැහැ. හැබැයි ගීයේ මූලික තේරුම දැනගැනීම අවශ්‍යයි. ඒ ලෙවල් වලට පොත් ගණන් කටපාඩම් කරපු ඔබට මෙය අපහසු නොවෙනු ඇති. ඊට පසු අදාළ ගීත ලැයිස්තුවක් සකසා ගන්න. ගීත පහලවක් විස්සක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් පසු දවස් තුනකට පමණ වතාවක් අරවායින් එක ගීතයක් ඔබේ වෝල් එකේ ෂෙයාර් කරන්න.. නිකන්ම නොවේ. අදාළ ගීයේ තේරුමට ගැළපෙන පරිදි "වැකියක්" ද සමග. (උදා: "This is my life story", "I wish she was here to listen to this") අත්දුටුවයි සත්තයි! :P:P

    (අංක 5 කරන්න අමාරු නම් ඒ වෙනුවට මෙහෙමත් කරන්න පුළුවනි: ජීවිතය ගැන මාර බර ටෝක් දෙන පිටුවකින් ෆොටෝ කෑලි කීපයක් තෝරාගෙන ෂෙයාර් කරන්න. නමුත් මෙය සිංදු තරම් ඉෆෙක්ටිව් නැති බවද කරුණාවෙන් සළකන්න.)

    මේවා කළපසු ඔබට අනිවාර්යයෙන් මෙන්න මේවායින් එකක් සිද්ද වේ.

    * ඔබේ ෆොටෝ එකකට / කවර් ෆොටෝ එකකට ලයික් වැටීම.
    * ඔබේ ලිංක් එකකට (ගීයකට / ෂෙයාර් එකකට) ලයික් වැටීම.
    * ඔබේ මොකක් හෝ මගුලකට කමෙන්ට් වැටීම

    දැන් ඇත්තේ ඊළඟ අදියරයි. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. ඔබේ ෆොටෝ වලට ස්ටේටස් වලට ලයික් දාන කෙල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් ඔවුන්ගේ කැමති අකැමැති දේ සොයා බලන්න. දිනපතාම ගොස් ඔවුන් කන්නෙ බොන්නේ කෙසේද, ජීවත් වන්නේ කෙසේද යන්න සොයා බලන්න. මීට ඉංග්‍රීසියෙන් stalking යයි කියනු ලැබෙ. එහෙත් ඔබ එසේ සොයා බලන බවට මොහොතක් වත් අඟවන්න එපා. ඊළඟට, ඔවුන් කැමති පේජස් වලට ඔබත් ලයික් කරන්න. ඔවුන් කැමති සිංදු ඔබත් ෂෙයාර් කරන්න. නමුත් මෙහිදී එකිනෙකට විරුද්ධ අදහස් දරන දෙන්නෙක්ට ට්‍රයි කිරීමෙන් වළකින්න. නැත්නම් මිනිස්සු ඔබට පිස්සු යයි සිතනු ඇත.



    (විශේෂ අවවාදය: එකම ගැන්සියේ ඉන්න කෙල්ලෝ දෙන්නෙක්ට එකවර ට්‍රයි කිරීම ඒ දෙදෙනාම සහ උන් දන්නා කියන හැම එකාම නැති වීමට හේතුවක් බව කරුණාවෙන් සළකන්න).:lol::lol:


    හැබැයි පුතෝ වෙන මොන හරි සීන් 1ක් ගිහින් කෙල්ල සාරියකින් එල්ලුනොත් වග කියන්නේ නැතෝ..:angry::angry::angry:

    mail එහෙකින් ආපු 1ක් හොදයි නම් සලකල යන්න

    උපදෙස් දෙන උබට සෙට් උනාද
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    බුකියේ මල පෙරේතයෙක් වගේ අඩන්න ගන්න එපා බන්.:no::no: කෙල්ලෙක් නැති උනත් ඒ දුක පෙන්නන්නේ නැතුව full සොමියේ ඉන්න ඕනේ. අනික තමන්ගේ feelings මොකටද බන් හැම එකාටම පෙන්නන්න යන්නේ. මන් නම් කියන්නේ බූට් එකක් කැවත් ගැනී දාල ගියත් මොන මගුල උනත් බුකියේ නම් වැළපෙන්න හොද නැ. :):)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දැක්කම දැන් ඉන්න සහ ඉස්සරහට එන්න යන පරම්පරාව ගැන පුදුම කලකිරීමක් ඇති උනා. :(:(
    දැන් උන් පොර වෙන්නේ ෆේස්බුක් පේජ් run කරල. පොටෝශොප් කරල photos දැම්මම කෙල්ලෝ කැමති වෙනව කියල හිතන් ඉන්නේ. ෆේස්බුක් එකේ පඩ ශෝ කාරයෝ වැහි වැහැල ඉන්න එක පුදුමයක් නෑ මේවගේ මානසිකත්ව තියන උන් ඉන්නකොට :(:(
    අබුද්දස්ස කාලේ තමයි
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මචන්ලා කෑලි පස්සේ යන්නේ නැතිව කොල්ලෝ පස්සේ පලයල්ලා. මමත් ඔය කෙල්ලෝ පස්සේ ගිහින් ගිහින් හති වැටුනා. දැන් කෙවින්ව ලැබිනට පස්සේ.. කියන්න බැහ​. එයා මට ගොඩාක් ආදරෙයි!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ ත්‍රෙඩ් එක දැක්කම දැන් ඉන්න සහ ඉස්සරහට එන්න යන පරම්පරාව ගැන පුදුම කලකිරීමක් ඇති උනා. :(:(
    දැන් උන් පොර වෙන්නේ ෆේස්බුක් පේජ් run කරල. පොටෝශොප් කරල photos දැම්මම කෙල්ලෝ කැමති වෙනව කියල හිතන් ඉන්නේ. ෆේස්බුක් එකේ පඩ ශෝ කාරයෝ වැහි වැහැල ඉන්න එක පුදුමයක් නෑ මේවගේ මානසිකත්ව තියන උන් ඉන්නකොට :(:(
    අබුද්දස්ස කාලේ තමයි
    :baffled: