කෑල්ලක් බැද්දා බන් 😎😍🥰

HmNRazor

Well-known member
  • ow poddak mala una ban. 😂😂
    ජින් පාරක් එක්ක බයිට් එක සීෆුඩ් (ඉස්සෝ දැල්ලෝ වගේ) ඩෙවල් හරි / බැදලා හරි දාලා බලපන්. ලෙමන් ජින් වගේ සැන්ඩි නොකර අමුවෙන් නම් මරු. 🥴 👍
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජින් පාරක් එක්ක බයිට් එක සීෆුඩ් (ඉස්සෝ දැල්ලෝ වගේ) ඩෙවල් හරි / බැදලා හරි දාලා බලපන්. ලෙමන් ජින් වගේ සැන්ඩි නොකර අමුවෙන් නම් මරු. 🥴 👍
    bebaddek kerannasa hadanne gin biwwe na kalekin. Man asama lemon gin ascot eka. 😍
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අම්මෝ බොල, ඉස්සර බැදපු පෝක් ප්ලේට් එකයි, ලෙමන් කෑල්ලයි ස්පෙශල් බෲ බියර් බෝතල් 2යි. ෆිල්ම් ගැන කතාවයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පට්ට! ඊලඟ පාර ඔය දාලා තියන ලූණු / ලූණු කොල තව ටිකක් අමුවෙන් වගේ වෙන්න දාපන්. පට්ට රහක් තියෙන්නෙ බාගෙට අමුවා ලූණු / ලූණු කොල බයිට් එකේ හැපෙද්දී. 🥴 👍

    kermit the frog GIF
     
    • Haha
    Reactions: TCB Rox and NRTG

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    917
    1,478
    93
    Pork 250g
    Marinate kela paya 3k witara.
    Miris kudu.pepper.soya sause.oyster sause.lime dala kalawam kerela tibba
    Passe pothel welin deep fry kkala 12 mins wage
    Passe lunu dala capsium dala aith pork tika thel damma iguru sudulunu ekka. 😍😍😎😎
    Uba galapenama sause dekak dala :yes: 👌
     
    • Like
    Reactions: Bizzare_Art