KFC චිකන් බර්ගර් ගෙදරදීම හදාගන්න

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Nice try Machan
    I must say The Kfc Chicken Taste Cannot take anyone Also that appearance cannot take .
    i Know Kfc very wel I have worked Kfc More then 5 years.as a crew As a Shift manager As a manager.in Kfc We are Using Different Method And different ingratiation To Use Kfc Chicken
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Thanks Bro...!
    7160033.gif

    sb57rb.jpg
     
    • Like
    Reactions: jodubaba

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Homemade Food

    You must spread some Reputation around before giving it to jodubaba again.

    අනිවා අපි නමි හැම කැමක්ම ගෙදරම රහට හදනවා මචං.අපි විනෝද ගමන් යනකොටත් එහෙමයි‍ෙ.
    අපෙ ගෙදර ලගදි බර්ගර් 36 ක් හැදුවා ඩිනර් පාටියට.:shocked:
    මම තමා හැදුවෙි.පලවෙනි පාර බර්ගර් හැදුවෙි.ඉතා සාර්ථකයි.
    හරි ලෙසියි හදන්න.උඩට බිත්තර සාරැ ගාලා සෙසමි ඇට දාලා බර්ගර් පාන් බෙික් කලා.;)
    Pork වලින් තමා බර්ගර් Patty හදාගත්තෙ.
    බර්ගර් එකට වෙනම මයොනේස්,බර්ගර් සොස් වෙනම හැදුවා ගාගෙන කන්න..
    Pork mince කරලා එකට සුදු ලුනු,කුලු බඩු වර්ග කිපයක්,අමු මිරිස්,සේර,කරපංචා,සෝයා සෝස්,දෙහි,Wine පොඩිඩක් දැමිමා.:P
    මගේ වැඩෙි කැම හදනවා හදලා ඒවා Photos,විඩියෝ ගන්න එකයි.:lol::D
    අපි පිටරට කැම මාසෙකට සැරයක් 2ක් හදලා කනවා.දිනපතා සිංහල කැම තමා කන්නෙ.ගෙදර කුස්සියේ එකට කැම හදල කලා බිලා එන සතුට කියලා නිම කරන්න බැහැ බන්.මාර ෆන් එකක් එක.:)


    View attachment 66802

    View attachment 66803

    View attachment 66804

    View attachment 66805

    View attachment 66806



    :love::love:
     
    Last edited: