කෑල්ලක් සෙට් කරගන්න උදව් කරන්න !

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Multibond wagee hoda ගම් එකක use කරපන්....... :D එතකොට ඕනා කෑල්ලක් සෙට් කරගන්න පුලුවන්..... :P
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    :lol::lol:කැල්ලක් සෙට් කරගන්න අපිටනම් ඉතින් මෙව තමා හරියන්නෙ:lol::lol:

    400f23124766lcl1pinnint.jpg



    හුදෙක් විහිලුවක් පමනයි හොදෙ...
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    මචන් ලව් එකෙන්ම පටන් ගන්න ගියොත් දෙන්නටම Stress එක වැඩියි දෙන්නම බයයි
    ඒ නිසා බය නැතිවසාමාන්‍ය විදියට කතා කරලා එයාගෙ යාලුවෙක් වෙයන් කොහොම හරි
    එයා උබට ටිකක් ෆිට් අනාට පස්සෙ බඩු ශුවර්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    issellama kellata kollek innawada kiyala poddak hoyala balapan. "Guy Code" eka kadanna epa.

    naththan kellata balma daapan. mama kiwwe wal balma ehema nemi. Aadara balma. let her know that you are interested in her.

    Suitable time ekak balala kellath ekka talk ekak daapan. pollen gahuwa wage i love you kiyanna epa. Habai ube kathawen kellata therenna one umba eyagana romantically interested kiyala.

    kellath ekka kathakarana hama welawema eyes dihama balapan.

    If she is in a good mood and comfortable around you, say how you feel about her.

    If she is not interested, don't just walk away. say you are sorry and try to leave a good impression. because you may never know.

    me eka deyakata wath umbe friends lawath kellage friends lawath gawa ganna epa. meka solo gamak.

    naththan honda Hindi film tikak balapan. :lol:
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    එලකිරි එක බලන්න කියපන්... ඇයි අහයි, ඊට පස්සෙ පටන් ගනින් කොහෙන් හරි. නැත්නම් මුල ටික කරලා අපි දෙන්නම් ඊට පස්සෙ උඹ ඇදගෙන පලයන් ජීවිත කාලෙම...
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    podda katha karanna ona kiyala boattu sawariyak ekkan palayan gaga mada hari muhuda mada hari gihin kiyapan man oyata kamathi oya kamathi nam math ekka enna natham dannmama boattuwen yanna kiyapan lol
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හදන්න නම් පුලුවන්..
    ඒත් මට තියෙන බය මචන් අහිංසක කෙල්ලොන්ව ඒ ඔස්සේ ගිහිල්ලා..
    අනාථ කරයි කියලා..
    එතකොට මම නොදැන කරන පවක් වගේ දෙයක් නේ වෙන්නේ..
    ඒ හින්දායි කියලා දෙන්න උත්සහ කලේ නැත්තේ..
    නැත්නම් ඔයා කියන්න උත්සහ කල දේ මීට කලින් ම මම කරලා සහෝදරයා..

    අපො මචන් ඔනෙ කෙනෙක් ඉන්නවනම් pm ඔයට කරයිනෙ ,ඔහොම thread එකක් දැම්මොත් කෙල්ලො ඉවරයි මච්න්....එක නිසා නොදා ඉන්න තරමට වඩා හොදයි.