Activity Tracker එකක් Recommand කරන්න

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    ආපහු දුවන්න / ඇවිදින්න පටන් ගන්න ඕන (කාලෙකට කලින් කරා දැන් ආපහු පටන්ගන්න ඕන, පස්සෙ හිමීට ජිම් එකකටත් යන්න හිතං ඉන්නවා. බලමු.). ඕක ටිකක් Measurable විදියට කරන්න ඕන කියල හිතුවා, ඒකට හොද Activity Tracker එකක් කියන්න. Phone එක iPhone එකක්, හෑබැයි Apple Watch නම් සෙට් නෑ, හේතුව තමා මට හිතෙනවා ගෙවන ගානට ඒක පාඩුයි කියලා. අනිත් එක Battery Life එක.

    මගේ අවශ්යයතාවය, iPhone එකට Connect කරගන්න පුලුවන් වෙන්න ඕන අවුලක් නැතුව. Activities (Minimum Walking / Running) වත් Auto Detect කරලා Record කරගන්න ඕන. Battry Life එක අඩුම දවස් දෙකක් තුනක් වත් තියෙන්න ඕන. මොකද මං හිතන් ඉන්නවා Sleep එකට් Track කරගන්න.

    accuracy එකත් වැදගත්
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    Apple Watch ekath hodai , whoop eke review ekak dakka ekath hodai wage.
    Apple watch eka hodai. wade tiyenne battery life eka. Daswsa gane wage charge karanna ona. Price ekata worth natte ethanadi mata hitena widiyata

    Mulin activity eka patanganna. Masayak wage giyot terei tracker ekak onida nadda kiyala. Api okkoma ekatu karan karanna giyama mcn wenne wade wenne na. Ekatu karagena witarai
    na man kalin use kara 🍎 watch ekak. daily achievements dakinakota wade karanna asai. eka dan na. so aluth ekk bassanna baluwe.
    ------ Post added on Feb 21, 2026 at 11:21 AM

    Whoop eke subscription eka renew karanna one.
    Prices kohomada? Free tire ekk nadda meke?
    ------ Post added on Feb 21, 2026 at 11:22 AM
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ආපහු දුවන්න / ඇවිදින්න පටන් ගන්න ඕන (කාලෙකට කලින් කරා දැන් ආපහු පටන්ගන්න ඕන, පස්සෙ හිමීට ජිම් එකකටත් යන්න හිතං ඉන්නවා. බලමු.). ඕක ටිකක් Measurable විදියට කරන්න ඕන කියල හිතුවා, ඒකට හොද Activity Tracker එකක් කියන්න. Phone එක iPhone එකක්, හෑබැයි Apple Watch නම් සෙට් නෑ, හේතුව තමා මට හිතෙනවා ගෙවන ගානට ඒක පාඩුයි කියලා. අනිත් එක Battery Life එක.

    මගේ අවශ්යයතාවය, iPhone එකට Connect කරගන්න පුලුවන් වෙන්න ඕන අවුලක් නැතුව. Activities (Minimum Walking / Running) වත් Auto Detect කරලා Record කරගන්න ඕන. Battry Life එක අඩුම දවස් දෙකක් තුනක් වත් තියෙන්න ඕන. මොකද මං හිතන් ඉන්නවා Sleep එකට් Track කරගන්න.

    accuracy එකත් වැදගත්
    මම වගේ උන් තව ඉන්නවා මේ ලෝකේ.

    මුලින්ම ජිම් එකට යමන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    මම වගේ උන් තව ඉන්නවා මේ ලෝකේ.

    මුලින්ම ජිම් එකට යමන්.

    ජිම් එකට වඩා ඇවිදින එක දුවන එක මට කාලයක් හරියට කෙරුනා. ඒක නිසා එක පටන්ගන්න බැලුවෙ. සැලකියයුතු Progress එකකුත් තිබ්බා.

    පොලීසියත් එක්ක කේස් නෑ අයුබොවන්ඩ 🙏.
    ------ Post added on Feb 22, 2026 at 11:01 AM

    Garmin ekak ganna. OLED ekath normally 2 weeks wage thiyenawa. MIPS ekak nam 4 weeka wage duwanawa awulak nathuwa.
    Garmin eka gana nam tikk hita giya. Badu nam hodai, biginner knk widiyata echara ekakata yana eka terumak tiyeda kiyala hitala thamai meke Thread ekk ope kare. But thank you!.

    Ganna thanakuth recommand kranam watinawa. Online shop wala okkoma out of stock.
    ------ Post added on Feb 22, 2026 at 11:02 AM