ow whoop peak use karanne. $239 per year. attatama wadak gannawanam witarak oka watinawa, mokada showoff ekata use karanna bari nisa.Subscription pricing kohomad? Free tire ekk tiyeda?
Call answer karanna, message balanna wage labbawal mata ona na. Just activity tracking shape mata. iPhone eka ekka connect karala App ekata or Cloud ekata sync karaganna puluwannam echarai.Iphone gaththa nam puka diyan. Iphone ekata apple watch wage wena mokak wath hariyata support naha mokada apple la wena unta code ekata access denne very limited..
ekko woop wage mase gaane subscription gewan ata 2 sinna kara gana ona..
naththan android ekak ganin..
apple watch ekata wada ganan adu, laabama apple watch ekata tharam wath accurate, eken 75% wath app fuction thiyana Iphone ekata wada karana watch ekak hambunoth atapattamata kiyanna..Call answer karanna, message balanna wage labbawal mata ona na. Just activity tracking shape mata. iPhone eka ekka connect karala App ekata or Cloud ekata sync karaganna puluwannam echarai.

apple watch ekata wada ganan adu, laabama apple watch ekata tharam wath accurate, eken 75% wath app fuction thiyana Iphone ekata wada karana watch ekak hambunoth atapattamata kiyanna..
apple ehema lesiyen umbalata wena ewa ganna denne naha..
Iphone ekata chrome dammath, edge dammath moka dammath anthimata okkoma Safari uda nikan skin thama. ewage thama puthe..
Waist of money neh. Good for iPhone pro max buggersWhoop eke subscription eka renew karanna one.
හරි මාත් මේ විස්තර දැනගන්න තමයි මේකෙ Thread එකක් දැම්මේ. මොකද මං අනන්තවත් දැකලා තියෙනවා Garmin එකත් එක්ක iPhone එක පාවිච්චි කරන අය (අනිවා Garmin එක Android එකත් එක්ක පාවිච්චි කරන්වට වඩා සමහර ෆීචර්ස් උදා : Google Maps Mirroring වගේ දෙවල් කරන්න බැරි වෙන්න පුලුවන්.) . මගේ Requirement එක Activity Tracking විතරයි. Phone එක ඕන Data ටික අරගෙන Cloud එකත් එක්ක Sync කරගන්න වගේ වැඩ ටිකට.
ඇවිදින එක මමත් කරා. මාර එෆෙක්ටිව්. පස්සේ වැසි සීසන් එක ආවම ජිම් යන්න කියල ඔක්කොම බඩු ටික ගත්ත. හැබැයි ජිම් ගියේ නෑජිම් එකට වඩා ඇවිදින එක දුවන එක මට කාලයක් හරියට කෙරුනා. ඒක නිසා එක පටන්ගන්න බැලුවෙ. සැලකියයුතු Progress එකකුත් තිබ්බා.
පොලීසියත් එක්ක කේස් නෑ අයුබොවන්ඩ.
------ Post added on Feb 22, 2026 at 11:01 AM
Garmin eka gana nam tikk hita giya. Badu nam hodai, biginner knk widiyata echara ekakata yana eka terumak tiyeda kiyala hitala thamai meke Thread ekk ope kare. But thank you!.
Ganna thanakuth recommand kranam watinawa. Online shop wala okkoma out of stock.
------ Post added on Feb 22, 2026 at 11:02 AM
You can buy Mi band 7 for just Rs. 5000 from Dialog, they having a clearance sale
not from the online store, go for a dialog outlet and ask about it

Accurate da machan?
Any outlet?not from the online store, go for a dialog outlet and ask about it![]()
no... colombo/ kandy inna ayata ganna puluwanAny outlet?

Umba mokakda gaththe?ආපහු දුවන්න / ඇවිදින්න පටන් ගන්න ඕන (කාලෙකට කලින් කරා දැන් ආපහු පටන්ගන්න ඕන, පස්සෙ හිමීට ජිම් එකකටත් යන්න හිතං ඉන්නවා. බලමු.). ඕක ටිකක් Measurable විදියට කරන්න ඕන කියල හිතුවා, ඒකට හොද Activity Tracker එකක් කියන්න. Phone එක iPhone එකක්, හෑබැයි Apple Watch නම් සෙට් නෑ, හේතුව තමා මට හිතෙනවා ගෙවන ගානට ඒක පාඩුයි කියලා. අනිත් එක Battery Life එක.
මගේ අවශ්යයතාවය, iPhone එකට Connect කරගන්න පුලුවන් වෙන්න ඕන අවුලක් නැතුව. Activities (Minimum Walking / Running) වත් Auto Detect කරලා Record කරගන්න ඕන. Battry Life එක අඩුම දවස් දෙකක් තුනක් වත් තියෙන්න ඕන. මොකද මං හිතන් ඉන්නවා Sleep එකට් Track කරගන්න.
accuracy එකත් වැදගත්