කෑල්ලගෙ බඩ දකල තියෙන වුන් වරෙල්ල.....

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    කෑල්ලගෙ බඩ දකල තියෙන වුන් වරෙල්ල.....

    ..... ස්ත්‍රීන්ගේ උදරය .....

    1. උදරය සිහින්වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම් - මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්‌ත්‍රීන් උපතින්ම උරුම කරගත් දක්‍ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්‍ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප්‍රිය වන චරිත වේ.
    සමාජයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.

    2. නහර ඉලිප්පී කෘෂ වූ උදරයක්‌ පිහිටීම - මෙවන් ස්‌ත්‍රීන් ජීවිතයේ නොයෙක්‌ දුක්‌ කම්කටළුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක්‌ වෙහෙසක්‌ ගනී. මැයට ජීවිතය යුද්ධයකි.

    3. යටිබඩ ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම - මොවුන් ඉතා අහංකාරය, අනුන්ගේ සිත් රිදවන කථා කියයි. අනුන්ට වඩා තමා උසස්‌ යෑයි කියයි. මුදල් ඉපයීමට ශූර කතක්‌ වන මැය තම සැමියාට අවනත නොවේ. උපායශීලීය. අති දක්‍ෂය. මොවුන් කාමාධිකය.

    4. උදරයේ සිට නාභිය දක්‌වා රෝම වැලක්‌ වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. සැප සම්පත්, යස ඉසුරු ලබමින් මුළුÊජීවිතයම සතුටින් ගත කරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ස්‌ත්‍රීන්ගේ ජීවිතය සතුටු සයුරකි.

    5. උදරයේ රැලි තුනක්‌ පවතී නම් - මොවුන් ඉතා වාසනාවන්තය. විවිධ දේ ඉගෙනීමට දක්‍ෂය. මෙවැනි ස්‌ත්‍රීන් තම සැමියාව තමා විසින්ම තෝරා ගනු ලබයි. වාසනාවන්ත දරුවන් ලබන මැය ගෞරවනීය මවක්‌ වේ.

    6. ගණ වූ රෝම සහිත උදරයක්‌ හිමි ස්‌ත්‍රිය - ඉතා ඉක්‌මණින් කිපේ. නිතර බොරු කියයි. මොවුන් හොඳ වැඩක්‌ හෝ හරි වැඩක්‌ කිසි විට නොකරයි. වටිනා කාලය නිකරුණේ කා දමන තැනැත්තියකි.

    7. උදරය මහත්ව එල්ලා හැලෙන ස්‌වභාවයෙන් යුක්‌ත වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් නීතියට පටහැනි දේ කරයි. ආත්ම ගෞරවය ගැන සුළු මොහොතකටවත් නොසිතයි. නිතර දුකෙක්‌ හා දෝමනස්‌සයෙන් පසුවන අයෙකි. කාමාධික මොවුන් පවු සිතුවිලි වලින් පිරුණු අය වේ.

    8. උදරය උස්‌ව රවුම්ව මනාව පැවතීම - මෙවන් ස්‌ත්‍රීය ඉතා රාගාධිකය. පිsරිමින් බොහෝ දෙනෙක්‌ ඇසුරු කරයි. විලිබිය අඩුය. ජීවිතේ මුල් කාලයේදී සැප සම්පත් භුක්‌ති වින්දද, අග භාගයේදී දුප්පත් වේ.

    9. යටි බඩේ විසිරුණු උපන් ලප කිහිපයක්‌ තිබීම - මොවුන් බොහෝ පුරුෂයන් ඇසුරු කරයි. මොවුන් තම මායම් යොදා නොයෙක්‌ වැඩ කර ගනී. කාමාධිකය. මොවුන්ට හොඳ රූ සපුවක්‌ හා අභිමානවත් පෙනුමක්‌ ඇත.

    10. උදරයේ රෝම වැල් කිහිපයක්‌ ඇත්නම් - මෙවන් සත්‍රීන් ඉතා වාසනාවන්තය. කරුණාවන්ත හදක්‌ ඇත. ඇයට ලැබෙන සැමියාද කරුණාවන්තය. කලාකාමී අයෙකි. මායම් පාමින් අනුන්ගේ සිත් වසඟයට ගනී.

    11. උඩ බඩේ උපන් ලපයක්‌ වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. යහපත් දරුවන් ලබයි. සැමියාගේ ආදරය මෙන්ම යස ඉසුරුද ලබන ස්‌ත්‍රියකි.

    12. උදරය මතුපිට මොලොක්‌ නම් - බොහෝ සැප සම්පත් ලබන ස්‌ත්‍රියකි. විවාහයෙන් පසු පිරිමි දරුවන් ලබයි.

    13. උදරයේ සුළි ආකාරයේ රෝම ඇත්නම් - මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ දුක්‌ පීඩා විඳින අය වේ. කරදර කම්කටොලු වලට මුහුණ දෙන අවාසනාවන්ත අයෙකි.

    14. බඩ පිටට ඇලී පිහිටියේ නම් - මෙවන් ස්‌ත්‍රීන් අනුන්ගේ බැල මෙහෙවර කරන දාසියක්‌ බඳු අයෙකි. බොහෝ දුක්‌ විඳියි.



    :P:P:P:P:P:P


    Source:-Facebook
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැල්ලක් දාගන්න කලින් බඩ බලලා දාගන්න ඕනි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Girl+abdomen+short+panty.jpg