කෑල්ලට ටෝක් කරා යාලුවනේ.. බැනල එලවගත්ත.

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    අඩෝ හිනා වෙවී බයින්නෙ බලපන්කො😂❤️


    එකොලහා වසරෙදි ඔහොම තමා උනේ😂ඔයා මට කැමතී නම් හැමදාටම මං ඔයාගෙ තමා කියලා නැගිටලා ගියා ලැජ්ජාවෙන් හිනාවෙලා❤️අඩෝ ඒවා සොදුරු මතකඈ
    ------ Post added on Jul 19, 2023 at 10:46 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,477
    113
    ගෙවල් දොරවල් යන්තන් හදා ගත්තට කස්සිප්පු වයිබ් එක ගිහින් නෑ ...
    මේ වගේ පවුලකින් කසාදයක් කරගත්තොත් සදා අනාතයි
     

    Yosemite Sam

    Well-known member
  • Mar 19, 2023
    374
    745
    93
    එකොලහා වසරෙදි ඔහොම තමා උනේ😂ඔයා මට කැමතී නම් හැමදාටම මං ඔයාගෙ තමා කියලා නැගිටලා ගියා ලැජ්ජාවෙන් හිනාවෙලා❤️අඩෝ ඒවා සොදුරු මතකඈ
    Me kiyanne obathumage ex ganada?:rolleyes:
     
    • Haha
    Reactions: NRTG