මචංලා මගේ කෑල්ල කියනවා නම කියන්නේ නැතුව වෙන නමක් කියන්නලු, මම ඉතිං පැටියෝ සුදූ ඔය අරවා මේවා කිව්වා, ඒත් ඒකිට හරියන්නෙ නෑ...
මට ඕන උදව්ව තමයි ඉතිං හොඳ නමක්, ආදරේ දෝර ගලන් එකක්...
මට ඕන උදව්ව තමයි ඉතිං හොඳ නමක්, ආදරේ දෝර ගලන් එකක්...
manika... mage kellata oka kiwwama mawaa ibinawa hikzz![]()
Binu kiyala thamai ban ekita hamoma kiyanne......man ithin wena ekak kiyanna epai'binu' khmda?