කෑල්ල්ට වෙන එකෙක් ලයින් දානවා

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    කෑල්ල කීවා... නතර කරා නම් හරි වගෙ නෙ බන්. උන්ට උන්ගේ ආතල් එක ගන්න දීල.

    කෑල්ල හැබැයි මට කීවා. තීරනයක් ගන්න බැරුව ඉන්නෙ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උගෙ හොද කියනවා බන්. ඌ එක්ක කම්පෙයා කරනවා මාව.
    උබේ හොද උබ කියන්න යන්න එපා
    කෙල්ලට උබට වඩා ඌ හොද නම් යන්න කියපන්
    හැබයි ඌ ට වඩා උබ හොදයි නම් කෙල්ල උබ ගාව රැදෙයි

    download.jpg
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    aaa ohoma thamai kello gannan ganna epa. mona unath kiyala kiyala ube hoda gati gana poaddk wath kiyanne nattan anna awulak yanwa :P

    කියන්නෙ නෑ බන්. මම මොනවද කරල තියෙන්නෙ අහනවා. මොනව ද නොකෙරුවේ කියල මම තමා දන්නෙ.

    සොහොන් ලකුණු

    යන්නවා නම් එකක් බන්

    Kelinma ahapan oya uget ekka yanna kamati da kiyala. Umba involve wenna yanna epa, uta katha karanna yanna epa. Kellatama decision eka ganna dipan. Ow kiwwot aiyn wela palayan.

    අයින් වෙන්න කැමති නැ ලු. ඌ ගැන කියලා මාව දෙකෙ කොලෙට දාල කතා කරන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කියන්නෙ නෑ බන්. මම මොනවද කරල තියෙන්නෙ අහනවා. මොනව ද නොකෙරුවේ කියල මම තමා දන්නෙ.



    යන්නවා නම් එකක් බන්



    අයින් වෙන්න කැමති නැ ලු. ඌ ගැන කියලා මාව දෙකෙ කොලෙට දාල කතා කරන්නෙ.
    මයිඩ් ගේම් එකක් බන් ඔය, උබ කේන්ති ගත්තත් වැරදියි, සද්ද නැතිව ඉදියත් වැරදියි.

    මුලින් අයින් වෙන කෙනා ඕකෙන් දිනන්නෙ.
    ------ Post added on Dec 6, 2021 at 1:33 PM
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මයිඩ් ගේම් එකක් බන් ඔය, උබ කේන්ති ගත්තත් වැරදියි, සද්ද නැතිව ඉදියත් වැරදියි.

    ඌට කියලා අපි රෙජිස්ටර් කරලා ඉන්නෙ කියලා. ඌ කියලා අයින් වෙන්න බදින්නම් කියලා. අයින් වෙලා එක්කො බැද ගන්නවා නම් එකක් බන්. මෙක ඉවරෙකුත් නෑ. අයින් වෙන්නෙත් නැ.