කෑල්ල්ට වෙන එකෙක් ලයින් දානවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    කෑල්ල කීවා... නතර කරා නම් හරි වගෙ නෙ බන්. උන්ට උන්ගේ ආතල් එක ගන්න දීල.

    කෑල්ල හැබැයි මට කීවා. තීරනයක් ගන්න බැරුව ඉන්නෙ.
    Fuck and leave her machan. No regrets. Puketh arapan then you will never regret it.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    d3lRYXe.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අනේ මන්දා බන් දැන් ඉන්න ගෑනු නම් :angry::angry:
    යකෝ එන්ගේජ් වෙලා ඉන්නවා නම් ඕකද කරන්න ඕනේ
    දෙන්නගේම අඩුපාඩු හදන් ඉස්සරහට යන ඒකනේ :frown:
    ඔය වැඩ කරන තැන් වල බං විෂබීජ දාන සෙට් එකක් වෙනම ඉන්නවා
    උන් ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ...:nerd:
    kiyala wadk na bn
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඌටම තියා ගන්න කියලා
    උබ හොද ගේමක් ගහලා නැගිටලා හොද කෙල්ලක් බැදපන් :)
    Matath oya wage deyak wuna bn....Ganu thiththa wuna
    Dn me paduwe innwa wada karagena...
    dn aphu gewal walin proposal hoya hoya oluwa kanna hadnwa...
    pluwan nam ekn galawenna karamyak kiyapanko :baffled:
     

    Nipun90

    Member
    Jun 21, 2016
    23
    18
    3
    matat ohoma seen ekak una bn. but ekitama terila eki arugen ain una. ohoma wenna lokuma hetuwa tama uba kella wenuwen kapa karana kalaya madi athi. mokada e kale atharathura wena ekek ekigen kawada biwwada anan manan hamawelema hewwoth eki e pattata bara wenawa. okunta ona careing bn. mona utta kalath eka nati unot kello pita yanawa. onama kollekta kellekwa allanna puluwan weak point eka oka. eki terum gatte natnam uba loweth ain weyan.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නතර කරා නම් හරි වගෙ
    ඔවු බන් එතකොට කවදා හරි දවසක
    ආඩම්බරෙන් කිව හැකි මගේ GF marry කරලා ඉන්නේ
    අහවලා (මම මෙහෙම හිටියට කියල)

    eg
    මම මේකේ කොන්දොස්තර උනාට මගේ GF marry කරපු එකාට
    බස් හත අටක් තියනවා


    උගෙ හොද කියනවා බන්

    දැන්ම තීරණයක් ගන්න තරමට දුක අඩු වෙයි