කෑල්ල එක්ක ට්‍රිපක්

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කෑල්ල එක්ක දවසින් බයික් එකක ගිහින් එන්න පුලුවන් තැන් කොහෙද? අවිස්සාවේල්ලෙන් ගමන පටන් ගන්නෙ :love:

    uba hornet ekak gattada?
     
    • Like
    Reactions: Pink panther

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Map Links

    මේ ලින්ක් එකේ ඇති මං හදපු මැප් එකක kmz ෆයිල් එකක්. බලලා උබට යන්න ලේසි පැතිවලට පලයන්. ඒ ඒ දිස්ත්‍රික්ක වලට වෙනස් කලර් එකක් දීල තියෙන්නෙ. https://www.google.com/maps/d ගිහින් නිව් මැප් එකක් හදලා ඉම්පොර්ට් කරපන්.

    ඕකේ තවත් එකක් ඇති Amazing Lanka කියලා. ඒක නම් මං හදපු එකක් නෙමේ. ඒත් එක පට්ට.
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    හම්මටසිරි කෑල්ලකුත් සෙට් උනා ද :love:

    ඒ වගේ නෙමෙයි Hornet කෙල්ලට සැප දෙන්න ඕනි අනිවා ඈ:cool:
    සීතාවක , නුවරඑළිය , හික්කා නැත්තං මීපේ පැත්තේ ට්‍ර්පක්(ඒක නම් කොල්ලොන්ට තමා සෙට් :P) යමු:rolleyes:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උබ අවිස්සාවේල්ලෙනෙ. මෙතන කට්ටිය දාපු නැති උබ දන්න තැනුත් මෙන්ශන් කරපන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හම්මටසිරි කෑල්ලකුත් සෙට් උනා ද :love:

    ඒ වගේ නෙමෙයි Hornet කෙල්ලට සැප දෙන්න ඕනි අනිවා ඈ:cool:
    සීතාවක , නුවරඑළිය , හික්කා නැත්තං මීපේ පැත්තේ ට්‍ර්පක්(ඒක නම් කොල්ලොන්ට තමා සෙට් :P) යමු:rolleyes:
    Uba bike ekak gathtada?
     
    • Like
    Reactions: Rockstar Athelete