කෑල්ල එක්ක සෙට් වුනා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ආ.. පකයල ඔක්කොම ආව නේ උඩින්ම චීත්තයක් වනල තිබ්බ නිසා.. :lol:

    හරි එහෙනම් ෆෝන් එක වමතට අරන්ම කියවන්න පටන් ගත්තනම් හොඳයි. :baffled:

    මෙහෙමයි මචන්.

    එළකිරි එකේ හාට් එක වගේ තියෙන්නෙ ගෑණු කරපු වේසාකම් ගැනනෙ. :dull:
    දැන් ඔය අපිට අහන්න දකින්න ලැබෙන දේවල් වලින් විතරක් judge කරලා අපිට පුළුවනිද මුළු ගෑණු සංහතියම එහෙමයි කියල කියන්න.
    බෑනේ නේද

    වේසාකමේ යනව කියල දකින පේන උන් කතා හැදුවට එහෙම කරන උන් අතරෙ වෙනම කතාවක් තියෙන්න පුළුවන් අපි නොදන්න.

    උන්ගෙ කතාවට අනුව උන් කරන දේ හරි වෙන්න පුළුවන් , ඒත් ඒක දකින එකා ඒකට නම දෙන්නෙ වේසාකම කියල.

    එහෙම නැත්නම් එතන නොකල යුතුම දෙයක් / වැරැද්දක් තියෙන්නත් පුළුවන්. වරදක් වෙන්නත් පුළුවන්. ඒක දන්නෙ උන් නෙ.

    මේකෙ උන් කියනව මේව දැකල ජීවිතේට කසාඳයක් නම් බඳින්නෙ නෑ කියල. ගෑණු ඔක්කොම වටේ යනව කියලා.
    ඒත් එහෙම නොවෙන කෙල්ලො ඕන තරම් ලංකාවේ ඉන්නවා.

    මමත් තව අවුරුදු දෙක තුනකින් කසාඳයක් බඳින්න ඉන්න එකෙක්.
    මේකෙ ත්‍රෙඩ් කියවලයි අර @Heshan Daminda උත්තා ඇඩික්ට් කරවපු ගෲප් එකේ ‍යන දේවල් දැකලයි ගෑණු එපාවෙනවා. :lol:

    ඒ වුනාට මමනම් කියන්නෙ ඔය ස්ටෝරි දෙක තුනකින් ගෑණුන්ව ජජ් කරන්න නරකයි. :D
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ වුනාට මමනම් කියන්නෙ ඔය ස්ටෝරි දෙක තුනකින් ගෑණුන්ව ජජ් කරන්න නරකයි. :D
    එක නම් ඇත්ත. ප්‍රක්ටිකලි උනාම තමා හොද එක්ස්පිරියන්ස් එකක් එන්නේ බ්‍රෝ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    තෝ අපිව ඇන්දුවා

    තෝ අපිව ඇන්දුවා ii

    තෝ අපිව ඇන්දුවා iii
    😂😂
    හරි ෆෝන් එක වමතට අරන් කියවලා ඉවරකරා (y)

    ගියාද? :)
    Misleading title

    GTRZ , please ban this member
    ban Solo rider too :lol:
    මේක ලියලා තියෙන්නෙත් ගෑණියෙක්මද කොහෙද 🤡
    Women ☕
    :lol:
    එක නම් ඇත්ත. ප්‍රක්ටිකලි උනාම තමා හොද එක්ස්පිරියන්ස් එකක් එන්නේ බ්‍රෝ
    අන්න ඒකයි
    අර group එකේ තියන ඒව කියවපුවහම ගෑනු සංහතියම එපා වෙනවා
    :(
     
    • Haha
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Aiyoo.... Lingika deyak blanna awe...

    Dont do it bro... 😭
    Sexy The Legend Of Zelda GIF by Mashed
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ Group එක කියවපුවම ගෑනු එප වෙනවටත් වඩා මිනිස්සු න් ව එපා වෙනවා
    අපේ ගෑනු හරිනම් අපිට මල් තියල වදින්න ඕනි

    සිරාවටම මට ඒ ගෲප් එකේ කතා කියවල මගේ නන්ගි ගැනයි , ලැබෙන්න ඉන්න ගෑනු දැරිවි ගැනයි පට්ටම බයක් හිතුනා මචන්

    මම නන්ගිවනම් ඒ ගෲප් එකට Add කලා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හරි එහෙනම් ෆෝන් එක වමතට අරන්ම කියවන්න පටන් ගත්තනම් හොඳයි
    තෝ කිව්ව නිසා lap එක වමතින් අල්ලගෙන කියවන්න ගියා, පතස් ගාලා බිම
    දැන් හදාගන්න සල්ලි දීපන් බූරුවා:mad:
     
    • Haha
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මිනිසුන්ගේ රන්ඩිංග වල් මුලා කිරීමේ වරදට එළකිරි සෙක්ශන් 1:2 වගන්තියට අනුව, මූව ස්කූවී සමග එක්ටැම් ගෙයක දින දෙකක් සිර කර තබන්න.