උඹ ලකී මචන්මේකෙ ඉන්න උන්ට කොච්චර පවුකාරයොද කියන්න මම දන්නෙ නෑ..
මම බඩු සීන් හොර කෑලි සීන් එකේ නෑ.
ඒකට හේතුව මගෙ වයිපරේ දුකේදි සැපේදි අසනීපෙදි හැම එකේදිම මගෙ ලග උන්න.. මගෙ හැම දේම හොදින් බැලුව සහ බලනව. හැම පැත්තම හොදටම හොදයි. මට පට්ටම ආදරෙයි. මාත් එහෙමයි.
ඉතිං මට වෙන ගෑනු පස්සෙ යන්න හේතුවක් එයා හදලත් නෑ මට යන්න හිතෙන්නෙත් නැ.
මේකෙ ඉන්ම පවුකාරයි සහ ෆේක් උන් කියන සේරම නෙමේ මම නම් හිතන්නෙ බහුතරේ. හොදින් ඉන්න උන්ගෙ කතා කියවෙනව අඩුයි ඒකයි ඕව තමා වැඩි කියන්න හේතු.
ඒත් නෑ නම් තොපි වගේම ගෑනු තොපිට ලැබිල ඔච්චර තමයි
ඔව් බං. උන් වැරදි කරන මිනිස්සුන්ට, උන්ට ignore, සහ උන්ව ගණන් ගන්නේ නැති මිනිස්සු පස්සෙන් යනවා. හොඳ උන් ඕන තරම් ඇති toxic නොවනඒ Group එක කියවපුවම ගෑනු එප වෙනවටත් වඩා මිනිස්සු න් ව එපා වෙනවා
අපේ ගෑනු හරිනම් අපිට මල් තියල වදින්න ඕනි
සිරාවටම මට ඒ ගෲප් එකේ කතා කියවල මගේ නන්ගි ගැනයි , ලැබෙන්න ඉන්න ගෑනු දැරිවි ගැනයි පට්ටම බයක් හිතුනා මචන්
මම නන්ගිවනම් ඒ ගෲප් එකට Add කලා
හොඳ වැඩිය උඩට එන්නේ නෑ නේ මචං.මේකෙ ඉන්න උන්ට කොච්චර පවුකාරයොද කියන්න මම දන්නෙ නෑ..
මම බඩු සීන් හොර කෑලි සීන් එකේ නෑ.
ඒකට හේතුව මගෙ වයිපරේ දුකේදි සැපේදි අසනීපෙදි හැම එකේදිම මගෙ ලග උන්න.. මගෙ හැම දේම හොදින් බැලුව සහ බලනව. හැම පැත්තම හොදටම හොදයි. මට පට්ටම ආදරෙයි. මාත් එහෙමයි.
ඉතිං මට වෙන ගෑනු පස්සෙ යන්න හේතුවක් එයා හදලත් නෑ මට යන්න හිතෙන්නෙත් නැ.
මේකෙ ඉන්ම පවුකාරයි සහ ෆේක් උන් කියන සේරම නෙමේ මම නම් හිතන්නෙ බහුතරේ. හොදින් ඉන්න උන්ගෙ කතා කියවෙනව අඩුයි ඒකයි ඕව තමා වැඩි කියන්න හේතු.
ඒත් නෑ නම් තොපි වගේම ගෑනු තොපිට ලැබිල ඔච්චර තමයි
මොනා හරි පොඩි සීන් එකක් ඇති.. පොඩි ස්ටඩි පාරක් දාල බලප්න්..උඹ ලකී මචන්
විස්වාසෙ පැත්තෙන් අවුලක් නැතත් ගෑණි යස්සනියක් මචන් නිතරම මගෙ ඔලුව කනව
පරම්පරාවෙන් එන යස්ස ගති මචන්මොනා හරි පොඩි සීන් එකක් ඇති.. පොඩි ස්ටඩි පාරක් දාල බලප්න්..
කොහොමත් පොඩි ලමයි ඉද්දි නම් හෝමෝන් එක්කම පොඩ්ඩක් අවුල් වෙනව නේද..
හප්ප.. වෙලාව තමයි බ්‍රෝ..පරම්පරාවෙන් එන යස්ස ගති මචන්
නැන්දම්ම ඊට හපන් යස්සනි මේ දවස්වල මගෙ ගෙදරටම ඇවිල්ල මට කෙලවන්න එනවා
https://www.facebook.com/groups/715807272656998@Heshan Daminda ballo mata fb link eka dapan
Depessen awa kiywla