කෑල්ල - කැම්පස් යන්න පෙර සහ පසු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    Hama kellama ohoma na. Clerk kenei bandapu engineering kellekuth innava danna
    ජොබ් එකයි උගත්කමයි නෙමේ කොල්ලෙක්ගෙ attitude එක තමයි කෙල්ලොන්ට වැදගත්. උගත්කමයි ලොකු ජොබ් එකකුයි එක්ක ඕක ගොඩක් වෙලාවට ඉබේම එනව. එහෙම නැතුව උනත් attitude එක තියෙන උන් ඉන්නව. පොඩ්ඩක් රටට ලෝකෙට පේන්න ඕනෙ නිසා යම් සමාජ තත්වෙකුත් හදාගත්තනන් කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    " He showed me some messages from his phone which were sent by the bride last night "
    me situation eka mathak weddith depression wage ban. :(

    අඩේ කොහොමද බන් ඉවසන්නේ ඔහොම දෙයක් වුනොත්?
    මට තියා හතුරෙක්ටවත් ඔහොම දෙයක් වෙන්නෙපා කියල ප්‍රාර්තනා කරන්නෙ බන්..

    පිස්සු වගේ එහෙම දෙයක් මතක් වුනාමත්.. ඇයි බන් මේ වේසියොන්ට බැරි එකෙක්ගෙන් සැනසෙන්න
    මට ඔහොම එකක් සෙට් වෙන්න ආව.. ඒකිට සිරා ලව් කරන කොල්ලෙක් ඉන්නව කියල මම දැනගත්ත ගමන් මම ඒ සීන් එකෙන් අයින් උනා..
    ඒත් වැඩි දවසක් ගියේ නෑ මේකි කසාද බැන්ද ගෙදරින් හොයල දීපු ප්‍රපෝසල් එකකින් :baffled:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් සෙට් උනෙ කැම්පස් එක ඉවර කරලා ජොබකට යන්න හිටපු කෙල්ලෙකට, පස්සෙ මාස්ටර්ස් ඩිග්‍රි එක ගන්න කැලනි කැම්පස් එකට මාස 6ක් විතර යනවා එනවා විතරයි මතක, අතිශය අමාරු වෙලාවල මෙකි මාව දාල ගියා යන්න,,,

    හැබැයි එක තමයි මට වෙච්ච හොදම දෙවල් වලින් එකක්,..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ඒකි දැන් නර්ස් කෙනෙක්. අදටත් ඒකි තනියම. මාත් තනියම.😔 පාරක තොටකදි වත් හම්බෙන්නෙ නෑ. ලගදි දැක්කා තනියම බස් එකෙ නගින්න යනවා මට කතා කරන්න බැරි උනා.
    ඉතිං කොල්ලෙක් වගේ දැන්වත් ගිහිං අහපංකො
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේ ත්‍රෙඩ්එක දාපු එකා කෝ බන්. කෙල්ල බූට තියල කෝච්චියට පැනලද
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ජොබ් එකයි උගත්කමයි නෙමේ කොල්ලෙක්ගෙ attitude එක තමයි කෙල්ලොන්ට වැදගත්. උගත්කමයි ලොකු ජොබ් එකකුයි එක්ක ඕක ගොඩක් වෙලාවට ඉබේම එනව. එහෙම නැතුව උනත් attitude එක තියෙන උන් ඉන්නව. පොඩ්ඩක් රටට ලෝකෙට පේන්න ඕනෙ නිසා යම් සමාජ තත්වෙකුත් හදාගත්තනන් කිසි අවුලක් නෑ.
    මොන වගේ attitude ද බං බලන්නේ උන්?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    ඉතිං කොල්ලෙක් වගේ දැන්වත් ගිහිං අහපංකො
    ගෙවල් හොයාගන්න බෑ බන් මාරු කරල. යාලුවොන් ගෙන් ඇහුව උන් දන්නෙත් නෑ . ඒකි social media පාවිච්චි කරන්නෙත් නෑ.
     
    • Sad
    Reactions: scorpion MW

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ගෙවල් හොයාගන්න බෑ බන් මාරු කරල. යාලුවොන් ගෙන් ඇහුව උන් දන්නෙත් නෑ . ඒකි social media පාවිච්චි කරන්නෙත් නෑ.
    ithin aith dekapu dawasaka kelinma gihin katha karapan..
    matanam ehema issara try karapu ekakata katha karanna gihilla eki yakek dekka wage duwala yanna giya :P