ජොබ් එකයි උගත්කමයි නෙමේ කොල්ලෙක්ගෙ attitude එක තමයි කෙල්ලොන්ට වැදගත්. උගත්කමයි ලොකු ජොබ් එකකුයි එක්ක ඕක ගොඩක් වෙලාවට ඉබේම එනව. එහෙම නැතුව උනත් attitude එක තියෙන උන් ඉන්නව. පොඩ්ඩක් රටට ලෝකෙට පේන්න ඕනෙ නිසා යම් සමාජ තත්වෙකුත් හදාගත්තනන් කිසි අවුලක් නෑ.Hama kellama ohoma na. Clerk kenei bandapu engineering kellekuth innava danna
අහ් එහෙනම් ටිකක් shape..කෙල්ලෝ උනත් ලස්සන බලන වෙලාවල් තියනවා.Aru hena dial eka bn.
Call karama nan aulk kiyanne na bn.. kellage yaluvo bandala inne badaval thiyena unclela vage unnemu naluva vage
මට ඔහොම එකක් සෙට් වෙන්න ආව.. ඒකිට සිරා ලව් කරන කොල්ලෙක් ඉන්නව කියල මම දැනගත්ත ගමන් මම ඒ සීන් එකෙන් අයින් උනා.." He showed me some messages from his phone which were sent by the bride last night "
me situation eka mathak weddith depression wage ban.
අඩේ කොහොමද බන් ඉවසන්නේ ඔහොම දෙයක් වුනොත්?
මට තියා හතුරෙක්ටවත් ඔහොම දෙයක් වෙන්නෙපා කියල ප්‍රාර්තනා කරන්නෙ බන්..
පිස්සු වගේ එහෙම දෙයක් මතක් වුනාමත්.. ඇයි බන් මේ වේසියොන්ට බැරි එකෙක්ගෙන් සැනසෙන්න

ඉතිං කොල්ලෙක් වගේ දැන්වත් ගිහිං අහපංකොඒකි දැන් නර්ස් කෙනෙක්. අදටත් ඒකි තනියම. මාත් තනියම.පාරක තොටකදි වත් හම්බෙන්නෙ නෑ. ලගදි දැක්කා තනියම බස් එකෙ නගින්න යනවා මට කතා කරන්න බැරි උනා.
මොන වගේ attitude ද බං බලන්නේ උන්?ජොබ් එකයි උගත්කමයි නෙමේ කොල්ලෙක්ගෙ attitude එක තමයි කෙල්ලොන්ට වැදගත්. උගත්කමයි ලොකු ජොබ් එකකුයි එක්ක ඕක ගොඩක් වෙලාවට ඉබේම එනව. එහෙම නැතුව උනත් attitude එක තියෙන උන් ඉන්නව. පොඩ්ඩක් රටට ලෝකෙට පේන්න ඕනෙ නිසා යම් සමාජ තත්වෙකුත් හදාගත්තනන් කිසි අවුලක් නෑ.
ගෙවල් හොයාගන්න බෑ බන් මාරු කරල. යාලුවොන් ගෙන් ඇහුව උන් දන්නෙත් නෑ . ඒකි social media පාවිච්චි කරන්නෙත් නෑ.ඉතිං කොල්ලෙක් වගේ දැන්වත් ගිහිං අහපංකො
ithin aith dekapu dawasaka kelinma gihin katha karapan..ගෙවල් හොයාගන්න බෑ බන් මාරු කරල. යාලුවොන් ගෙන් ඇහුව උන් දන්නෙත් නෑ . ඒකි social media පාවිච්චි කරන්නෙත් නෑ.

ow eka thamai. mata anthimata hambuna dwase eki bus eke naginna ynwa. mama duwala yaddi bus eka gihillath iwaraiithin aith dekapu dawasaka kelinma gihin katha karapan..
matanam ehema issara try karapu ekakata katha karanna gihilla eki yakek dekka wage duwala yanna giya![]()