කෑලි මිරිස් නැතුවම බැරිද? මේක කියවල ඉන්න.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    maldive_fish_Sambol__67710.1425720028.1280.1280.jpg


    me bothalayak taniyama nikan kala bade amaruwak awit amaruwen hoda kara gatte


    Yako oka patta dewillai:shocked:
     
    • Like
    Reactions: inspiron

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මා පර්‍යේශන මගින් තහවුරු කරගත්තෙමි!! I dont think that anyone has done any research in this. Facebook dokek wenna athi!
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Me wage thread sirisena janadipathi dakinna ona. ethumata witharai me gena kelin kriyaa karanna puluwan wenne

    ඕක පත්තරේක දැක්කොත් නම් කෑලි මිරිස් තහනම් කරනවා ලොවෙත් ජාතිය අමතල. මේක කලින් කරන්න හිටියේ පොඩි කාලේ ඉඳන් දැනන් හිටිය මහින්ද කරන්න දුන්නෙ නෑ කියයි.
     
    • Like
    Reactions: Tramadol

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    රතු මිරිස් සහ රාළ මතක් උනා කියපන්කෝ

    ඇත්තටම රාළට මොකද උනේ. රතුමිරිස් මාෆියාවට රාළත් අහුවුනා මං හිතන්නෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    රතු මිරිස් සහ රාළ මතක් උනා කියපන්කෝ

    ඇත්තටම රාළට මොකද උනේ. රතුමිරිස් මාෆියාවට රාළත් අහුවුනා මං හිතන්නෙ


    පහුගිය ටිකේ ඉඳල දැක්කේ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැත මලපහ සමග එලෙසම පිටවේ ඇතැම්විට අද කෑ කෑලි මිරිස්,කැබලි දින ගනනකට පසුව මලපහ සමග පිටවේ

    මේකට වෙන්ටෑ......:lol:

    ඒ මගුලට නෙමෙයි. මිරිස් දැක්කම කටට කෙළ එනවා. හොඳ සැර කොච්චි සම්බෝලයක් මතක් කරපන්. :)