කෑවද බං?

AjithAjith

Active member
  • Dec 11, 2024
    121
    185
    43
    රු 350ට බත් එක දෙන්න පුලුවන් සාධාරණ ලාබයක් තියාගෙන කියල කයිය ගහපු එකා පොඩ්ඩක් වයිරල් උනා විතරයි එහෙම කියල දවස් දෙකෙන් රු 50ක් වැඩිකරල 🤭.
    ෆෑන්බේස් එකෙන් ගේම ඉල්ලන්නත් යනව පොඩි කැරිය. මූත් හොද ආතල් එකක් දීල ටික කාලෙකින් යටයයි
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,747
    113
    34
    Kalutara
    තව පොඩ්ඩක් වයිරල් කලා නම් සිංහලුන්ට 500ට විකුනයි. දැනටම දායක සභාවක් හැදිලා ඉන්නෙ 400ට හම්බෙන මස් කෑල්ලෙ සයිස් එක ඔච්චර තමා කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,906
    46,109
    113
    ගැටවර ව්‍යවසායකයකුට අකුල් හෙලන්න ඵපා..රුපියල් 50 මොකක්ද අද කාලේ..අනික නාසි ගුරං කොහෙද 350ට තියෙන්නේ..:rolleyes:
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගැටවර ව්‍යවසායකයකුට අකුල් හෙලන්න ඵපා..රුපියල් 50 මොකක්ද අද කාලේ..අනික නාසි ගුරං කොහෙද 350ට තියෙන්නේ..:rolleyes:
    ගම් වල උන් අමු කපටියි..දිය රෙද්දෙන් බෙල්ල කපන්නේ..ඕකුන්ට ඔහොම වෙලා මදි..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    mokak hari magualak uda dana eka FB ewun karanne..uge paduwe wadak karan inna denne natuwa denna yanwa..welawakata maha sapayak :rolleyes:
     
    • Haha
    Reactions: AjithAjith

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,096
    74,271
    113
    රු 350ට බත් එක දෙන්න පුලුවන් සාධාරණ ලාබයක් තියාගෙන කියල කයිය ගහපු එකා පොඩ්ඩක් වයිරල් උනා විතරයි එහෙම කියල දවස් දෙකෙන් රු 50ක් වැඩිකරල 🤭.
    ෆෑන්බේස් එකෙන් ගේම ඉල්ලන්නත් යනව පොඩි කැරිය. මූත් හොද ආතල් එකක් දීල ටික කාලෙකින් යටයයි
    අනුන්ගෙ හුත්තවල් ගැන හොයන්නෙ නැතුව තමන්ගෙම අම්මව දක්කාම පයිය නගින එකට බෙහෙත් ගනින් incest පොන්නයෝ.

    දැන් අඬාගෙන දුවපන් ඇඩ්මින් අයියා ගාවට 🤭 🤭
     
    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    තව පොඩ්ඩක් වයිරල් කලා නම් සිංහලුන්ට 500ට විකුනයි. දැනටම දායක සභාවක් හැදිලා ඉන්නෙ 400ට හම්බෙන මස් කෑල්ලෙ සයිස් එක ඔච්චර තමා කියල.
    දැං මස් කෑල්ලත් නෑ බං
    ඒ උනාට ඌ තියෙනව කියල විකුනන්නෙ
    මස්කෑල්ල නෑ කීවම කුහකකම අකුල්හෙලනව කියල බනින්නෙ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    FB_IMG_1734932493248.jpg