රු 350ට බත් එක දෙන්න පුලුවන් සාධාරණ ලාබයක් තියාගෙන කියල කයිය ගහපු එකා පොඩ්ඩක් වයිරල් උනා විතරයි එහෙම කියල දවස් දෙකෙන් රු 50ක් වැඩිකරල
.
ෆෑන්බේස් එකෙන් ගේම ඉල්ලන්නත් යනව පොඩි කැරිය. මූත් හොද ආතල් එකක් දීල ටික කාලෙකින් යටයයි
ෆෑන්බේස් එකෙන් ගේම ඉල්ලන්නත් යනව පොඩි කැරිය. මූත් හොද ආතල් එකක් දීල ටික කාලෙකින් යටයයි
Last edited: