
මුගේ expressions නම් හොයාගන්න බෑ හැබැයි. මූ එකම ගොන් හිනාව සන්තතිකව පවත්ව ගන්නවා නේ. නොන්ඩි වෙද්දී, බනිද්දි, බොරු කියද්දී , ඇත්ත කියද්දී එකම ගොන් හිනාව දාන්න පුලුවන් එකෙක්..මට පේන්නම බැරි එකෙක් තමා.. නිකමට හිතෙනවා මූ උදේ වරුවක දැක්කොත් දවසම මුස්පේන්තු වේවි![]()
ඔය පුතා රහීමා එක ඉස්සරහ ඉස්කෝලේ කොල්ලෙක්ද ?අනිත් පැත්තේ ඉන්න එකාවනම් හොදටම දන්නවා..හැබැයි මේ video එකෙන් තමයි දන්නේ ඌත් මු එක්ක දෙසපාලු වැඩ කරන්න යනවා කියල. හොදට හිටපු කොල්ලෙක්.
නෑ , ඉස්කෝලේ කාලේ නෙවෙයි දන්නේ, පහුගිය අවු කීපයේ ඉදල. ඕකා හොද එකා කවදහරි පට්ට තැනකට එන බුවෙක්.ඔය පුතා රහීමා එක ඉස්සරහ ඉස්කෝලේ කොල්ලෙක්ද ?
මරි කතා කියන සමනල් හුත්තෙක්, මාත් හිතන් හිටියෙ මූ හොද එකා කියලා. MCc වලට බැන බැන ඉදලා පස්සෙ ඒක හොදයි කීව වෙලෙ ඉදන් මූන පේන්න බෑ
මුන් ඔක්කොම කරන්නෙ බොරුව බන්, තනි ඇටේ ගේම්ස් දෙන්නෙ මුන් ඔක්කොමගෝටා එක්ක එකතුවෙලා සුපිරි ගේමක් දෙයි කියලා හිතුවෙ, මුන් ඔක්කොම පොල්ලයොමුන් ඔක්කොම කරන්නෙ බොරුව බන්, තනි ඇටේ ගේම්ස් දෙන්නෙ මුන් ඔක්කොම