කෑවා කෑවා කෑවා 😂😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    අනිත් පැත්තේ ඉන්න එකාවනම් හොදටම දන්නවා.. ;-) හැබැයි මේ video එකෙන් තමයි දන්නේ ඌත් මු එක්ක දෙසපාලු වැඩ කරන්න යනවා කියල. හොදට හිටපු කොල්ලෙක්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මරි කතා කියන සමනල් හුත්තෙක්, මාත් හිතන් හිටියෙ මූ හොද එකා කියලා. MCc වලට බැන බැන ඉදලා පස්සෙ ඒක හොදයි කීව වෙලෙ ඉදන් මූන පේන්න බෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    :(හිනා නෙමෙයි අපි හරිනම් අඬන්න ඕන.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තූ විතරක් ගොන් හරකා කියලා අරූ හිතෙන් කියන්න ඈති.. එයාලා එහෙම හන්ගන් හිටියාට බදූර්දීන් හන්ගන්න දේශපාලකයෝ ඉදිරිපත්වෙලා නෑ වගේ නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    මට පේන්නම බැරි එකෙක් තමා.. නිකමට හිතෙනවා මූ උදේ වරුවක දැක්කොත් දවසම මුස්පේන්තු වේවි :(
    මුගේ expressions නම් හොයාගන්න බෑ හැබැයි. මූ එකම ගොන් හිනාව සන්තතිකව පවත්ව ගන්නවා නේ. නොන්ඩි වෙද්දී, බනිද්දි, බොරු කියද්දී , ඇත්ත කියද්දී එකම ගොන් හිනාව දාන්න පුලුවන් එකෙක්..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අනිත් පැත්තේ ඉන්න එකාවනම් හොදටම දන්නවා.. ;-) හැබැයි මේ video එකෙන් තමයි දන්නේ ඌත් මු එක්ක දෙසපාලු වැඩ කරන්න යනවා කියල. හොදට හිටපු කොල්ලෙක්.
    ඔය පුතා රහීමා එක ඉස්සරහ ඉස්කෝලේ කොල්ලෙක්ද ?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    ඔය පුතා රහීමා එක ඉස්සරහ ඉස්කෝලේ කොල්ලෙක්ද ?
    නෑ , ඉස්කෝලේ කාලේ නෙවෙයි දන්නේ, පහුගිය අවු කීපයේ ඉදල. ඕකා හොද එකා කවදහරි පට්ට තැනකට එන බුවෙක්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ''මිනිහා එක ආපු දවස් වල නම් හොඳයි. දැන් නම් පේන්න බෑ පාහරයව''
    -ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමා කිව්වේ..
     
    • Like
    Reactions: dhanuka kumara

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මරි කතා කියන සමනල් හුත්තෙක්, මාත් හිතන් හිටියෙ මූ හොද එකා කියලා. MCc වලට බැන බැන ඉදලා පස්සෙ ඒක හොදයි කීව වෙලෙ ඉදන් මූන පේන්න බෑ
    :lol: මුන් ඔක්කොම කරන්නෙ බොරුව බන්, තනි ඇටේ ගේම්ස් දෙන්නෙ මුන් ඔක්කොම
     
    • Like
    Reactions: Boralugoda01

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: මුන් ඔක්කොම කරන්නෙ බොරුව බන්, තනි ඇටේ ගේම්ස් දෙන්නෙ මුන් ඔක්කොම
    ගෝටා එක්ක එකතුවෙලා සුපිරි ගේමක් දෙයි කියලා හිතුවෙ, මුන් ඔක්කොම පොල්ලයො