කෑවොත් කෙසෙල්

heshanlk

Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ඔය ඔක්කොම හරි ගෙදර වවාගෙන කන්න පුලුවන්නම්, පොඩ්ඩක් හොයලා බලන්න කෙහෙල් පැල හිටවනකොට වලට කාබොෆියුරාන් දාලා තමයි පැලය ඉන්දවන්නේ කඳ ගුල්ලා එන එක වලක්වගන්න. කාබොෆියුරාන් කියන්නේ උග්‍ර වසක්. :angry::angry::angry:
     
    • Like
    Reactions: Awsomest Genius

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    rep + දල යන්න අමතක කරන්න එපා .නිකන් බලල යන එක හරි නැනේ bump 1 වත් දාල යන්න