කෑශ් වලට පොඩි කාර් එකක් ගත්තම කේස්ද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    Inland revenue එකෙන් එන්න කියනව ...
    සල්ලි ලැබුණ විදිහ අහනව ..

    මම 2019 ගත්ත වාහනය ගැන ඇහුවෙ 2024 දී
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    Income tax case ewi kiyala kiyapu nisa mamath 25Laks lease kara. But next year income tax eken file eka awa. Un lease karath nathath dan tax file open karanawa.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,919
    113
    Galle
    Lease ekak dammama safety wadi neda. Mokakhari jalbariyak Hari accident ekak Hari unot case eka handle karanne leasing dapu bank eken neda...man me kiyanne leasing company ganan nemei...bank eken ganna leasing gana..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔව්. Income tax එකෙන් RMV එකට කියලම තියනවා. Absolute owner and current owner එකම නම තියනවා නම් පොත ඒවන්න කියලා... BRAND new නම්
    හැබැයි used එකක් ගන්නකොට කොහොමද දන්නේ නෑ