කෑසිනෝ සටනින් දිනන්නේ ජේම්ස් පැකර් ද? මහා &#35

who will win

  • James packer

    Votes: 50 82.0%
  • Objection parties headed by Mahaasangha

    Votes: 11 18.0%

  • Total voters
    61
  • Poll closed .

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචං ඔවා නෙමෙයි බන් ප්‍රශ්න , කොහොමත් දුප්පත් අපි ඕවට යන්නේ නැ , අපිට දැනුනු විදුලි බිල ප්‍රශ්නේට ඔය විදිහට මැදිහත් උනානම් අද විදුලි බිල වැඩි වෙන්නෙත් නැ , ආණ්ඩුවත් පාඩමක් ඉගනගන්නවා, අපිට ඔයට වඩා ප්‍රශ්න තියනවා මචං , ඕකට යන්නේ දුප්පත් උන් නෙමෙයි, අනිත් 1 බලෙන් ඔකේ සුදු කෙලවන්නෙත් නැ, විපකශේ උන් කියනවා අපි හිටියනම් උට බදු ගහනවලු, බලපන් උන්ට ඕනෙත් නැ 1 නවත්තන්න උන්ට තියෙන්නේ කොමිස් 1 නැති උන දුක,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැසිනො වලින් රජයට කොහොම අදායමක් ද ලැබෙන්නෙ?:dull: පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න බැරිද?
    විදෙශ විනිමය එන එක ඇරෙන්න? 50/50 ද?

    සාමාන්‍ය ක්‍රමයට අනුවනම් වෙන්න ඕන සූදු කෙලිනවට බ්ද්දක් රජය අය කරන එකනෙ බන් ... ඒත් මුන් මේක කරන්නෙ රටට කිසිම විදේශ ආයෝජනයක් නැති නිසා මේකෙන් හරි විදේශ විනිමය ටිකක් හොයාගන්න කරන පොඩි සිල්ලර වෙළඳාමක් වගෙ දෙයක් ... මිනිස්සු එදා වේල හොයාගන්න කුළී වැඩ කරන්නෙ .. අන්න එ වගෙ :D

    උපුටාගැනීම: ලංකාදීප

    කැසිනෝ ගිවිසුමෙන් ලංකාවට පාඩුයි

    ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝ රජා යැයි සැළැකෙන ජේම්ස් පැකර් සමග ශී‍්‍රලංකා රජය ඇතිකර ගැනීමට නියමිත කැසිනෝ ගිවිසුම නිසාවෙන් ශී‍්‍රලංකාවට රුපියල් කෝටි 900ක බදු මුදලක් අහිමි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

    ආන්දෝලනයට ලක්ව ඇති මේ කැසිනෝ ගිවිසුම ඇති වනුයේ මූ‍ල්‍යෙයෝපාය සංවර්ධන පණත යටතේ බවද මේ පණත යටතේ සිදුකැරෙන ව්‍යාපෘතියක් නිසාවෙන්ම ශී‍්‍රලංකාවේ දැනට පිහිටි කැසිනෝ හල් වලින් අයකෙරෙනා සූදු කෙළීමේ හා ඔට්ටු දැමිමේ බද්දද මේ ඇතිකිරීමට යන කැසිනෝහලෙන් අය නොකෙරන බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

    ජේම්ස් පැකර් මෑතකදී එළැඹි කැසිනෝ ගිවිසුමකට අනුව ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් ආණ්ඩුවට ඩොලර් කෝටි 100 ක බදු මුදලක් ගෙවූ බව හෙළි කරන එක්සත් ජාතික පක්ෂය මේ සා බදු මුදලක් ගෙවීමට හැකියාව ඇති ඔහුට බදු සහන ලබාදීමට රජය කටයතු කර ඇත්තේ මන්දැයි ප‍්‍රශ්න කර සිටී.
    සිංගප්පුූරුව වැනි රටවල කැසිනෝ හල් වලින් ඉතා විශාල බදු මුදලක් අයකෙරෙන බවත් ශී‍්‍රලංකාවේ නම් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සාමාන්‍ය ක්‍රමයට අනුවනම් වෙන්න ඕන සූදු කෙලිනවට බ්ද්දක් රජය අය කරන එකනෙ බන් ... ඒත් මුන් මේක කරන්නෙ රටට කිසිම විදේශ ආයෝජනයක් නැති නිසා මේකෙන් හරි විදේශ විනිමය ටිකක් හොයාගන්න කරන පොඩි සිල්ලර වෙළඳාමක් වගෙ දෙයක් ... මිනිස්සු එදා වේල හොයාගන්න කුළී වැඩ කරන්නෙ .. අන්න එ වගෙ :D

    උපුටාගැනීම: ලංකාදීප

    තැන්ක්ස් මචන් මුං කොමිස් කුට්ටි වලට තම්යි මෙ දගලලා පාඩුත් කරගෙන මෙක කරන්න හදන්නෙ:dull: ශික් මුංන්ව පන්නන්න අපෙ මිනිස්සු කැමති නැහැනෙ
    2.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්තටම සංවර්දනය කියන්නේ මොකද්ද නොදන්න මිනිස්සුන්න්ට මේවා හොදා ,ඔය දේවල් වලින් සල්ලි හොයන රටවල සමාජ පරිහානිය ගැන අපේ අය හොයලා බැලුවද ,අපේ සංස්කෘතිය නැති කරලා හොයන සල්ලි කන්න්නද ,අපේ ගැනුන් විකුනලා මැදපෙරදිග සල්ලි ගේන්න ගන්නවා ,දැන් මෙහේ ඉන්න අපේ මිනිසුන් ව බිලි දීලා සල්ලි හොයනවා ,ඔයිට වඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා ,තේරුමක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරලා ,රටේ අර්තිකය කෙළ කරගන්නවා ,වෙන කියන්න දෙයක් නැ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක හරි යන වැඩක් නෙමේ,බොහොම වැරදි වැඩක්,:angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තැන්ක්ස් මචන් මුං කොමිස් කුට්ටි වලට තම්යි මෙ දගලලා පාඩුත් කරගෙන මෙක කරන්න හදන්නෙ:dull: ශික් මුංන්ව පන්නන්න අපෙ මිනිස්සු කැමති නැහැනෙ
    2.gif

    :dull:

    මේක හරි යන වැඩක් නෙමේ,බොහොම වැරදි වැඩක්,:angry::angry:

    :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසිනො වලින් රජයට කොහොම අදායමක් ද ලැබෙන්නෙ?:dull: පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න බැරිද?
    විදෙශ විනිමය එන එක ඇරෙන්න? 50/50 ද?
    ලැබෙන සීයට පනහෙ නෙමෙයි සොන්නයො, අර සුද්දගෙ පොකට් එකේ තියෙන ඩොලර් බිලියන 2000 බලපන්. :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඇත්තටම සංවර්දනය කියන්නේ මොකද්ද නොදන්න මිනිස්සුන්න්ට මේවා හොදා ,ඔය දේවල් වලින් සල්ලි හොයන රටවල සමාජ පරිහානිය ගැන අපේ අය හොයලා බැලුවද ,අපේ සංස්කෘතිය නැති කරලා හොයන සල්ලි කන්න්නද ,අපේ ගැනුන් විකුනලා මැදපෙරදිග සල්ලි ගේන්න ගන්නවා ,දැන් මෙහේ ඉන්න අපේ මිනිසුන් ව බිලි දීලා සල්ලි හොයනවා ,ඔයිට වඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා ,තේරුමක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරලා ,රටේ අර්තිකය කෙළ කරගන්නවා ,වෙන කියන්න දෙයක් නැ ,

    1. සන්වර්දනය කියන්නේ මොකක්ද?
    2. මෙයින් සිදුවන සමාජ පරිහානිය කුමක්ද?
    3. අපිට තවත් ඉතිරිකරගන්න සන්ස්කෘතියක් තිබේද? අවුරුදු බර ගානක සන්ස්කෘතියකින් ඈති පල කිම? බඩු ලාබ වේනවද? පඩි වෑඩි වේනවද?
    4. මෙට වඩා සල්ලි හොයන්න පුලුවන් ක්‍රම කිම?
    5. උබ කියන විදියට මෑදපේරදිගට ගෑනු යෑවීම නතර කල යුතුද?
    6. මේය තේරුමක් නෑති සල්ලි නාස්ති කිරීමක් නම් , තේරුමක් ඈති දේ කිම?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට හදන්න බෑ බ්න් උබල හැදියල්ලා

    aniwa eka thama karanna wernne

    habayi api hadunoth rata hadeyi

    ඉතින් ඕකනෙ බන් දැන් වෙමින් පවතින්නෙ ... ඔය හැම එකාම තනි තනියෙන් හැදෙන්නෙ දැන් මුලු රටම උගසට තියල :rofl:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඉතින් ඕකනෙ බන් දැන් වෙමින් පවතින්නෙ ... ඔය හැම එකාම තනි තනියෙන් හැදෙන්නෙ දැන් මුලු රටම උගසට තියල :rofl:

    එහෙම නෙවෙයි බන් තමන් ඉගන ගත්ත දෙයකින්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1. සන්වර්දනය කියන්නේ මොකක්ද?
    2. මෙයින් සිදුවන සමාජ පරිහානිය කුමක්ද?
    3. අපිට තවත් ඉතිරිකරගන්න සන්ස්කෘතියක් තිබේද? අවුරුදු බර ගානක සන්ස්කෘතියකින් ඈති පල කිම? බඩු ලාබ වේනවද? පඩි වෑඩි වේනවද?
    4. මෙට වඩා සල්ලි හොයන්න පුලුවන් ක්‍රම කිම?
    5. උබ කියන විදියට මෑදපේරදිගට ගෑනු යෑවීම නතර කල යුතුද?
    6. මේය තේරුමක් නෑති සල්ලි නාස්ති කිරීමක් නම් , තේරුමක් ඈති දේ කිම?
    මම ඕකට හොද පොස්ට් එකක් හදල දන්නම් ,මෙහෙමයි ,අපේ රටේ ආර්ථිකයේ සන්යුතිය ඉස්සෙලම බලන්න ඕනේ ,අනික දැන් ලෝකේ ආර්ථික ගමන් මග විශ්ල්ශනය කරන්න ඕනේ
    ඉක්මනට සල්ලි හොයන ක්‍රම තමයි

    1 තොරතුරු තාක්ෂනය (ඉන්දියාවේ කියක් මය්ක්රෝසොෆ්ට් එකේ වැඩද බලන්න ,එක උදා හරණයක් විතරයි ,වැඩකරන්නේ ඉන්දියාවේ ඉදල )එකෙන් කොචර සල්ලි එනවද රටට

    2 දැනුම අලෙවිය ,අනිවාර්යෙන් අසියාතික්යන් බුද්දියෙන් ඉහලයි ,ඒ නිසා වැඩිපුර අද්යාපනයට් සල්ලි දාන්න ඕනේ ,විශේශ යෙන් බෂා වැඩි දියුණුවට ,

    (මේකේ අවාසිය හොද අද්යාපන ක්‍රමයක් හැදුවොත් ඔය දෙෂ්පලුවන්න්ට ගෙදර යන්න වෙන්ව ,ජනතාව බුද්දිමත් නිසා )අපේ රට කඩා වැටෙන්න ප්‍රදානම හේතුව 1957 සිංහල රාජසය බස කරලා අද්යාපනය සිංහල හැරවීම ,එක තමා ගත්ත කුහකම තීරණය ඔය දේශ ප්‍රේමින් කියන එවුන් ,එක යුද්ද ඇතිවෙන්න ,මින්ස්සු අසමගි කරන්නත් හේතු උනා

    ඔය එකාක් විතරයි ,තව ගොඩක් තියෙනවා ,මේවා ගොඩදානං පුළුවන් මිනිස්සු ඉන්නවා ඒ ය මේ දෙෂ්පලුවන්න්ට කැමති නැ බන් ,පැන් ඒෂියා එක ගොඩ දාපු එක ගැන හොයපන් ,ඒ එකක් විතරයි ,
    තව බලමු ඉස්සෙරහට
     
    • Like
    Reactions: mldarshana

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම සංවර්දනය කියන්නේ මොකද්ද නොදන්න මිනිස්සුන්න්ට මේවා හොදා ,ඔය දේවල් වලින් සල්ලි හොයන රටවල සමාජ පරිහානිය ගැන අපේ අය හොයලා බැලුවද ,අපේ සංස්කෘතිය නැති කරලා හොයන සල්ලි කන්න්නද ,අපේ ගැනුන් විකුනලා මැදපෙරදිග සල්ලි ගේන්න ගන්නවා ,දැන් මෙහේ ඉන්න අපේ මිනිසුන් ව බිලි දීලා සල්ලි හොයනවා ,ඔයිට වඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා ,තේරුමක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරලා ,රටේ අර්තිකය කෙළ කරගන්නවා ,වෙන කියන්න දෙයක් නැ ,

    කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා බන්.. දැන් එතකොට අර රස්සාවල් 2000 ගැන මොකද කියන්නෙ? ඔය සන්කෘතිය සදාචාරෙ ගැන කියවන උන්ට ඔය දෙදාහට රස්සාවල් දෙන්න පුලුවන්ද? බඩට නොකෑවත් සන්ස්කෘතිය රැකපල්ලා කියලා නේද කියන්නෙ? මිනිස්සුන්ට ජීවත්වෙන්න රස්සාවක් වත් දෙන්න බැරි සන්ස්කෘතියකින් මොනව කරන්නද බන්? හම්බයො තව හොඳයි වගේ.