කෑසිනෝ සටනින් දිනන්නේ ජේම්ස් පැකර් ද? මහා &#35

who will win

  • James packer

    Votes: 50 82.0%
  • Objection parties headed by Mahaasangha

    Votes: 11 18.0%

  • Total voters
    61
  • Poll closed .

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කෑසිනෝ සටනින් දිනන්නේ ජේම්ස් පැකර් ද? මහා &#35

    කැසිනෝ හොදයි ද? ඒවා නැතුව රටකට දියුනු වෙන්න බැරිද?
    කැසිනෝ මගින් ජාතික ආදායම වැඩි වන්නේ කෙසේ ද?
    කැසිනෝ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ඌ විට ඇතිවෙන හොද සහ නරක ප්‍රතිපල මොනවාද?
    කෑසිනෝ සටනින් දිනන්නේ ජේම්ස් පැකර් ද? කැසිනෝ විරෝධී මහා සoඝරත්නය ද
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජේම්ස් කියන සක්කිලියා දිනයි බන්.සල්ලි වලට සේරම යටයි මේ රටේ.:sorry:දෙකට නැවිලා දෙශපාළුවෝ ටික කැසිනෝ පොට් දාන්න ඉඩ දෙයි:dull:.උඹ අහලා තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ:baffled:.ඒත් ඔය හාමුදුරුවරු කොච්චර කෑ ගැහුවත් ඉස්සරහට ඔවා ලංකාවෙ දාන්න ඉඩ දෙයි බන්:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජේම්ස් කියන සක්කිලියා දිනයි බන්.සල්ලි වලට සේරම යටයි මේ රටේ.:sorry:දෙකට නැවිලා දෙශපාළුවෝ ටික කැසිනෝ පොට් දාන්න ඉඩ දෙයි:dull:.උඹ අහලා තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ:baffled:.ඒත් ඔය හාමුදුරුවරු කොච්චර කෑ ගැහුවත් ඉස්සරහට ඔවා ලංකාවෙ දාන්න ඉඩ දෙයි බන්:yes:

    machan nikan minissunta banala wadak naa, un nikan mehe enne naa,aradhana pita enne ,naththam india yanna tibbane, ape ewun gennagana b0ru seen danawa ,

    balapan dan k0h0mahari appr0val eka gaththa ne h0tel ekak hadanna

    ita passe shape eke casin0 ekath danawa ,m0k0 api gihilla balannada ?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.
     
    • Like
    Reactions: Tom Riddle and gcj

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මගේ පෞද්ගලික මතයනම් ඕවත් තියෙන්න ඔනේ මචන්

    2ec27h5.jpg

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව්වා මොන පුරස්නද බන්,

    කැසිනෝ ගැන බලන්න එපා

    සුගලා දේවිගෙ මමිය නැති වෙලාලු වරෙල්ල පොලොන්නරු යන්න ඒක නැතුව අපි ජීවත් වෙලා වැඩක් නැහැ..මම නම් රේල්ලුවට පනිනව මමිය හොයා නොගත්තොත් ඔන්න:D

    අනික කැසිනෝ බලන්න වෙලාවක් නෑ හලාල් දෙවෙනි අධියර පටන් ගන්නවලු..;);):lol:.

    අනික් ඔක්කොම ප්‍රස්න අමතක කොරල සුගලාගේ මමී හොයමු...හලාල් දෙවෙනි අධියර බලමු:D:lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223

    :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    my thoughts, exactly!!!
    මචන් මිනිස්සුන් වෙනස් වෙන් නෑ බං...උන්ට වෙනස් වෙන්න ඕනි කමකුත් නෑ....:(

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.
    සහතිකවම බන්. වන්ශෙ කබල් ගාන එකයි, ආන්ඩුව හැමදේම පිනට දෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න එකයි ඇරෙන්න අපේ උන් මොකද කලේ?:rolleyes::rolleyes:

    සමහරවිට සුද්දා රට පාලනය කලානම් මීට වැඩිය හොඳ වෙන්න තිබුනා.
    :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    සිරා කථාව.. 100% agreed.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කැසිනෝ දැම්මම සල්ලි වැඩියෙන් තියන එවුන්ගෙන් හූරාකන්න පුළුවන්. අරන් රටේ දියුණුවට(ද):rofl: යොදවන්න පුළුවන්.
     
    *genie*

    Member
    Mar 21, 2013
    110
    4
    0
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    sirawatama oka thamai ban aththa.suddagen rata nidahas karagennathuwa me rata untama palane karanna dunnanam me rata godak diyunu wela ban.moda haththa nidahasak aragena rata kawa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    පාපෝච්චාරනය......:rolleyes::confused:

    ~කෝටට් ෆෝ හැන්සාර්ඩ්~
     
    • Like
    Reactions: 910

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කැසිනො වලින් රජයට කොහොම අදායමක් ද ලැබෙන්නෙ?:dull: පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න බැරිද?
    විදෙශ විනිමය එන එක ඇරෙන්න? 50/50 ද?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    sira kathawa. :yes::yes: