කිකිලිද බිත්තරේද??

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි අල් වලියා...:rofl:
    00020661.gif

    ඒ කව්ද බන් ,,,,,,,,,
    හරි හරි මං බොරු කිව්වේ :sorry:
    000206A2.gif

    තොට ඉතින් ,,,,,,,,මම කිව්වා කියලා හිතාගනින්

    මම මේ නිකමට ඇහුවේ....:dull:
    මට මගේ නෙබියා ඉන්නවා...:love:
    0002043B.gif

    මම දන්නවා ,,විහිලුවටයි කිව්වේ
    අපේ පව්ලෙත් මමයි මල්ලි විතරයි බන් ...........
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ප්‍රස්නෙට බොන්න ගියොත් බාර් ටික වහන්න වෙයි....
    මම හිතන්නෙ කිකිලිට කලින් කුකුලා හැදිලා තියෙන්න ඕනෙ.
    කුරුළු පවුලෙම සතෙක් පරිනාමය වෙලා වෙන්න ඇති.කුකුළො හැදෙන්න ඇත්තෙ.
    ඒක එහෙම නෙවෙයි නම් මහා මැවුම් කාරයා කලා කියන්න තමා වෙන්නෙ.
    කුකුලෙක් නැතත් කිකිලි ස්වභාවයෙන්ම බිත්තර දානවා...
    ඒත් ෆර්ටයිල් බිත්තරයක් හැදුනොත් විතරයි පැටියෙක් හැදෙන්නෙ.
    ඒ කියන්නෙ කුකුලෙක් එක්ක මේට් වෙලා හැදෙන බිත්තරයක්ම ඕන පැටියෙක් හැදෙන්න.