කුකුල් සද්දයක් ඕනඋන් බිත්තර දාන්නෙ නැහැනෙමොකද කරන්නෙ?
මේම කරාම හරි. උන්ට පිරිමි සතෙක්ගෙ සද්දෙ විතරයි ඕනෙ. බිත්තරේ එනව.කුකුල් සද්දයක් ඕන
කුකුල් සද්ද රෙකෝඩ් කරලා කුකුල් කුඩුවේ දාපිය
කුකුල්ලු ඕනෙ නෑ බිත්තර දාන්න. ෆාම් වල එක කුකුලෙක්වත් නෑ.කිකිලියො ටික විතරක් වැඩක් ඇතැයි, කුකුලෙකුත් ගේන්න වෙයි නේද
ඔවු ඔවු මචන්කුකුල්ලු ඕනෙ නෑ බිත්තර දාන්න. ෆාම් වල එක කුකුලෙක්වත් නෑ.
+අනාථඇයි අමතක වුණා ද අපි ඔක්කොම එළකිරි කුකුළෝ කියලා![]()
Umba wage tamai unuth hadenne.typical pinguttaraඋන් හොදට කකා බිබී ඉන්නව.
බිත්තරයක්වත් දාන්නෙ නෑ
ඔන්න කිවුව ගොන් කතාවක්කුකුල්ලු ඕනෙ නෑ බිත්තර දාන්න. ෆාම් වල එක කුකුලෙක්වත් නෑ.
Eggs hedenne sansechanaya wela newei kiyanawa ne. So, kukulek nam one na man hitanneකකුලෙක් දැම්මොත් හරි යයිද?
ඔව් බං බිත්තරේ දාන්නෙ අලිම අමාරුවෙන්උන් හිතනවා ඇති " අපි මෙතන පුක ඉරාගෙන බිත්තර දාන්නයි මුන් නිකන් ඉදගෙන බිත්තර කන්නයි මොන මල කරුමයක්ද " කියලා![]()