කිඩාරන්_මලක් පිපිලා
වසර ගණනාවකින් පසු පිපෙන බවට සැලකෙන දුර්ලභ ගනයේ මලක් වන කිඩාරන් මලක් මාරවිල කීනකැලේ වතුයායේ ගෙවත්තක පිපී තිබෙනු දක්නට ලැබේ.
පොළව මට්ටමේ සිට අඩි දෙකකට ආසන්න උසකින් යුත් මෙම මල දැක බලා ගැනීමට දිනපතා එම ස්ථානයට විශාල පිරිසක් පැමිණෙති.
අමරනන්ද විඡේසේකර - මහවැව
කිඩාරන් මලක් පිපිලා