කිඩාරන්_මලක් පිපිලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,270
    47,119
    113
    කිඩාරන්_මලක් පිපිලා

    කිඩාරන් මලක්‌ පිපිලා


    kida1.jpg

    වසර ගණනාවකින් පසු පිපෙන බවට සැලකෙන දුර්ලභ ගනයේ මලක්‌ වන කිඩාරන් මලක්‌ මාරවිල කීනකැලේ වතුයායේ ගෙවත්තක පිපී තිබෙනු දක්‌නට ලැබේ.

    පොළව මට්‌ටමේ සිට අඩි දෙකකට ආසන්න උසකින් යුත් මෙම මල දැක බලා ගැනීමට දිනපතා එම ස්‌ථානයට විශාල පිරිසක්‌ පැමිණෙති.

    අමරනන්ද විඡේසේකර - මහවැව

     
    • Like
    Reactions: sat_12

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,270
    47,119
    113
    උද්භිද විද්‍යාත්මක නාමය : AMORPHOPHALLUS CAMPANULATAS BLUME
    කුලය: Araceae
    ඉංග්‍රීසි නම : Telinga

    ආසියාතික රටවලත් ශ්‍රී ලංකාවෙත් දක්නට ලැබෙන මෙහි වර්ග 3 ක් ඇතිබව හදුනාගෙන ඇත.
    ළා කොළපාට කඳ සහ සුදු පුල්ලි ඇති වර්ග දෙක ආහාරයට ගැනේ. මෙහි ගොබය හා අලය ආහාරයට ගත හැක.

    තද කොළපාට කඳ සහ පත්‍ර සහිත වර්ගය බෙහෙත් කිඩාරන් යනුවෙන් හදුන්වයි. ආයුරුවේදයේ දී ගෙඩි , තුවාල සුව කිරීම සදහා යොදාගනී. ආහාරයට නොගනී. ආහාරයට ගන්නා කිඩාරන් ආහාර ජීරණය හොදින් සිදුකර අහර රුචිය ඇතිකරයි. ආමාශගත රෝගවලටත් අර්ශස් සහ අජීරණ රෝගවලටත් ගුණදායකයි.
    වල් කිඩාරන් යනුවෙන් ප්‍රභේදයක් ද වෙයි. මේවාට පොලොන් කිඩාරන් යැයි ද කියනු ලබයි. මෙහි කඳරතුපැහැතිය. පොළගෙකුගේ මෙන් පුල්ලි දක්නට ලැබේ. ඖෂධසදහා බාවිතා කලද ආහාරයට නොගනී .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    හාපො අපෙ ගෙදරත් තිබුන පට්ට කුනු ගදයි පිපුනහම. අලෙත් එක්කම ගලවල විසි කරා.
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මොන මගුලක්ද? මේක නිකං හරියට ආච්චි කෙනෙක්ගෙ රැලි වැටිච්චි *ත්තක් වගේනෙ බං..
    ඉතින් පට්ට ගඳයි කියන එක අහන්නත් දෙයක්ද?
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මොන මගුලක්ද? මේක නිකං හරියට ආච්චි කෙනෙක්ගෙ රැලි වැටිච්චි *ත්තක් වගේනෙ බං..
    ඉතින් පට්ට ගඳයි කියන එක අහන්නත් දෙයක්ද?

    :lol::lol:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මොන මගුලක්ද? මේක නිකං හරියට ආච්චි කෙනෙක්ගෙ රැලි වැටිච්චි *ත්තක් වගේනෙ බං..
    ඉතින් පට්ට ගඳයි කියන එක අහන්නත් දෙයක්ද?
    epa wenawa oiiiii:D
    :yes::rofl::baffled::P:love::shocked:;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සල්, සපු, නා, නිල් මහනෙල්, කුමුදු, සමන් මල් අතරේ කිඬාරම් මලේ පවා සුවඳ දිග හැරේ..