කිඩාරම් මල

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ගොඩක් කට්ටිය අහලා ඇති ඒත් දැකලා නැති කිඩාරම් මල මෙන්න (වීඩියෝ)

cover-25.jpg

කිඩාරම් මලක් පිපිලා තියෙනවා කියලා අහන්න ලැබෙන්නෙත් ඉතාමත් කලාතුරකින්. මෙන්න ඒ ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන කිඩාරම් මලක්.

කිඩාරම් මලේ අල ආහාරයට ගන්නවා. ඒ නිසාම මේවාවල මල් පිපිලා තියෙනවා දකින්න ලැබෙන්නෙ ඉතාමත් අහම්බෙනුයි.




adaderana
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මලනම් පිපෙනවාහ් බ0 අහලා තියෙන්නේ ඔය මලේ කිසිම ගදක් වත් සුවදක් වත් නැහ් කියලා නේ ?
     
    • Like
    Reactions: LHasindu

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මලනම් පිපෙනවාහ් බ0 අහලා තියෙන්නේ ඔය මලේ කිසිම ගදක් වත් සුවදක් වත් නැහ් කියලා නේ ?

    සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ

    කිඩාරම් මල ගොඩක් ගඳයිලු බන් මල මැරෙද්දි. ඇත්තද බොරුද දන්නේ නෑ :baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    අඩො ඔව්වා මාර ගදයි නේ
    මීයෙක් කුනු වෙලා වගේ නෙ ගද.
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අඩො ඔව්වා මාර ගදයි නේ
    මීයෙක් කුනු වෙලා වගේ නෙ ගද.
    මිනිස්සු කිඩාරම් මල් මැරෙන්න කලින් කපලා දානවලු නේ ගඳ නිසා