මචන් එක වැරදි කතාවක් ..... community කියන එකට කෙතරම් වචන සිංහල භාෂාවේ තියෙනවද ? සමාජය , කණ්ඩායම , සමුහය , .....තවත් ඇති.... එත් උඹලගේ මැල්කම් ප්රමුඛ ගෙරි මස් කන වයින් බොන පදිලෝ රාලලා අපගේ ස්වාමින්වහන්සේලට භාවිත කරන හිමි, නාහිමි කියන වචන පැහැරගැනීම කෙතරම් නරුමද ? අපේ හාමුදුරුවෝ බොන්නේ නෑ , පවුල් කන්නේ නෑ මචන් ( මන් මේ කියන්නේ නියම බුද්ධ පුත්රයෝ ගැන ) ...ඉතින් බලපන් කොච්චර අසදරණද කියල ....
උඹ ඔය කථාවෙන්ම පිලිගන්නවනේ නියම බුද්ධ පුත්රයෝ ඇරුනම අනික් අය ඒ ඝණයට නොවැටෙන බව... ඉතින් අනෙක් ආගම් වලත් එවැනි අය ඉන්න බැරිද බං????
නියම විදියට සීලය රකින භික්ෂුවක් හැරුනාම අනෙක් පැවිදි පාර්ශවය කොච්චර දේවල් කරනවද බං.... ඒ පැවිදි අය ගෙරි මස් වලදන්නේ නැද්ද?? වයින් වලට වඩා සැර ඒවා බොන්නේ නැද්ද??? අපි කවදාවත් ඕවා කියවන්නේ නෑ මචං... ඒවා හරි අසික්කිත වැඩ..
අනික ඕවා සිංහල වචන මිසක් බෞද්ධ වචන නෙමෙයිනෙ...
අපි කොහේදිවත් අපේ පැවිද්දන්ට සංඝයාවහන්සේ කියලා කියලා නෑනේ...
මම කලින් පැහැදිලිව කිව්වා වගේ සංඝය කියන සිංහල වචනය ඒ සිංහල අර්ථයෙන් භාවිතා කරලා විතරයි....
සිංහල භාෂාවේ තව වචන තියෙනවා තමයි Community කියන එකට...
සංඝය කියන වචනයේ තියන සිංහල කමත් ලස්සනත් නිසා තමයි අපි ඒ වචනය භාවිත කරන්නේ...
කලින් කිව්වා වගේ භාෂාවක් ආගමක් හෝ දර්ශණයක් එකක් පටලව ගන්න එපා සහෝදරයා....
Last edited:

