කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සං&#3485

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන් එක වැරදි කතාවක් ..... community කියන එකට කෙතරම් වචන සිංහල භාෂාවේ තියෙනවද ? සමාජය , කණ්ඩායම , සමුහය , .....තවත් ඇති.... එත් උඹලගේ මැල්කම් ප්‍රමුඛ ගෙරි මස් කන වයින් බොන පදිලෝ රාලලා අපගේ ස්වාමින්වහන්සේලට භාවිත කරන හිමි, නාහිමි කියන වචන පැහැරගැනීම කෙතරම් නරුමද ? අපේ හාමුදුරුවෝ බොන්නේ නෑ , පවුල් කන්නේ නෑ මචන් ( මන් මේ කියන්නේ නියම බුද්ධ පුත්‍රයෝ ගැන ) ...ඉතින් බලපන් කොච්චර අසදරණද කියල ....

    උඹ ඔය කථාවෙන්ම පිලිගන්නවනේ නියම බුද්ධ පුත්‍රයෝ ඇරුනම අනික් අය ඒ ඝණයට නොවැටෙන බව... ඉතින් අනෙක් ආගම් වලත් එවැනි අය ඉන්න බැරිද බං????
    නියම විදියට සීලය රකින භික්ෂුවක් හැරුනාම අනෙක් පැවිදි පාර්ශවය කොච්චර දේවල් කරනවද බං.... ඒ පැවිදි අය ගෙරි මස් වලදන්නේ නැද්ද?? වයින් වලට වඩා සැර ඒවා බොන්නේ නැද්ද??? අපි කවදාවත් ඕවා කියවන්නේ නෑ මචං... ඒවා හරි අසික්කිත වැඩ..
    අනික ඕවා සිංහල වචන මිසක් බෞද්ධ වචන නෙමෙයිනෙ...
    අපි කොහේදිවත් අපේ පැවිද්දන්ට සංඝයාවහන්සේ කියලා කියලා නෑනේ...
    මම කලින් පැහැදිලිව කිව්වා වගේ සංඝය කියන සිංහල වචනය ඒ සිංහල අර්ථයෙන් භාවිතා කරලා විතරයි....
    සිංහල භාෂාවේ තව වචන තියෙනවා තමයි Community කියන එකට...
    සංඝය කියන වචනයේ තියන සිංහල කමත් ලස්සනත් නිසා තමයි අපි ඒ වචනය භාවිත කරන්නේ...
    කලින් කිව්වා වගේ භාෂාවක් ආගමක් හෝ දර්ශණයක් එකක් පටලව ගන්න එපා සහෝදරයා....
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අනෙ බන් උබ මොනද . තොපි ඔය සෙරම දෙවල් අපෙන් කොපි කරලා කොහොමද බන් තොපෙ දෙවල් කියල . ඔව් බොරුනම් අහගනින්ග් පන්සලට ගිහින් හමුඩුවන්ගෙන් අපෙ කැරොල් කොපි කරල බක්ති ගිත කියල . දන්න දෙයක් හොයල කියපන් මෙ රටෙ පුජක පවිදි කට්ටියගෙන් කරන තරමක් ජාරා වෙඩ කරන්නේ උබලගෙ හමුදුරුවො ගැනු කෙලසනව පොඩි ලමුන් අනාත කරනවා හොර ජඩ වෙඩ සෙරම කරන්නෙ ගිහින් අව හ්දා ගනින්ග් අර කැලනියෙ ලොකු හමුදුරුවො මෙර්වියට දෙනව තියගෙන අච්චර පුජනිය දතුවත් උ උගෙ වනචර පුත අතින් කෙලසුව තොපෙ ඔය හමුදුරුවො ඔවට කත කරන්නෙ නැ වෙන එවලටනම් උඩ පෙනගෙන . තමන්ගෙ කුනු හොහොදන් හිටපන් මුලින් මන් අර කලින් කියපුවෙ ඔන තරම් ශක්ශි තියෙනව නිව්ස් පපෙර්ස් වල ගිය

    ගොන් මැට්ටෝ ගිහින් හොයල බලපන් උඹල ඔය පසන් ගී කියල කියන්නේ මොනාද කියල බලපන් .... ඒ උඹලගේ පෘතුගීසි පුජකයන්ගේ නිර්මාණ නෙවයි වෙරළබඩ ලංකාවේ තිබුණු ජන කවි. ලජ්ජා නැද්ද ?:confused:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    උඹ ඔය කථාවෙන්ම පිලිගන්නවනේ නියම බුද්ධ පුත්‍රයෝ ඇරුනම අනික් අය ඒ ඝණයට නොවැටෙන බව... ඉතින් අනෙක් ආගම් වලත් එවැනි අය ඉන්න බැරිද බං????
    නියම විදියට සීලය රකින භික්ෂුවක් හැරුනාම අනෙක් පැවිදි පාර්ශවය කොච්චර දේවල් කරනවද බං.... ඒ පැවිදි අය ගෙරි මස් වලදන්නේ නැද්ද?? වයින් වලට වඩා සැර ඒවා බොන්නේ නැද්ද??? අපි කවදාවත් ඕවා කියවන්නේ නෑ මචං... ඒවා හරි අසික්කිත වැඩ..
    අනික ඕවා සිංහල වචන මිසක් බෞද්ධ වචන නෙමෙයිනෙ...
    අපි කොහේදිවත් අපේ පැවිද්දන්ට සංඝයාවහන්සේ කියලා කියලා නෑනේ...
    මම කලින් පැහැදිලිව කිව්වා වගේ සංඝය කියන සිංහල වචනය ඒ සිංහල අර්ථයෙන් භාවිතා කරලා විතරයි....
    සිංහල භාෂාවේ තව වචන තියෙනවා තමයි Community කියන එකට...
    සංඝය කියන වචනයේ තියන සිංහල කමත් ලස්සනත් නිසා තමයි අපි ඒ වචනය භාවිත කරන්නේ...
    කලින් කිව්වා වගේ භාෂාවක් ආගමක් හෝ දර්ශණයක් එකක් පටලව ගන්න එපා සහෝදරයා....

    උඹලගේ පුජකයන්ව අපේ හාමුදුරුවෝ එක්ක සනම කරන්න බ මචන් .... උඹලගේ පුජකය්න්ගෙන් වෙච්ච සේවයකුත් නැහැ ..මේ රටේ සංස්කෘතිය තනිකරම හැදිලා තියෙන්නේ සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලගෙන් සහෝදරයා
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹලගේ පුජකයන්ව අපේ හාමුදුරුවෝ එක්ක සනම කරන්න බ මචන් .... උඹලගේ පුජකය්න්ගෙන් වෙච්ච සේවයකුත් නැහැ ..මේ රටේ සංස්කෘතිය තනිකරම හැදිලා තියෙන්නේ සිංහල බෞද්ධ ස්වාමින්වහන්සේලගෙන් සහෝදරයා

    සේවය ගැන කථා කරන්න අවශ්‍ය නෑ මචං...
    මම කොයි වෙලාවකවත් සමාන කරන්න උත්සහ කලේ නෑ බං....
    වරද කව්රු කරත් වරද කියන එකයි මම කිව්වේ...
    රටේ සංස්කෘතිය බෞද්ධ දර්ශනයෙන් රැකුණ නිසා තමයි නියම කිතුනුවන් බෞද්ධ දර්ශණයට ගරු කරන්නේ.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    සේවය ගැන කථා කරන්න අවශ්‍ය නෑ මචං...
    මම කොයි වෙලාවකවත් සමාන කරන්න උත්සහ කලේ නෑ බං....
    වරද කව්රු කරත් වරද කියන එකයි මම කිව්වේ...
    රටේ සංස්කෘතිය බෞද්ධ දර්ශනයෙන් රැකුණ නිසා තමයි නියම කිතුනුවන් බෞද්ධ දර්ශණයට ගරු කරන්නේ.

    අපි නියම විදිහට කිතුනු ආගම අදහන අයට ගරහන්නේ නැහැ මචන්. කිතුනු අන්තවාදීන් හට තමයි විවේචන කරන්නේ . මගෙත් බොහොම හොඳ කතෝලික කිතුනු යාලුවෝ ඉන්නවා.:no:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි නියම විදිහට කිතුනු ආගම අදහන අයට ගරහන්නේ නැහැ මචන්. කිතුනු අන්තවාදීන් හට තමයි විවේචන කරන්නේ . මගෙත් බොහොම හොඳ කතෝලික කිතුනු යාලුවෝ ඉන්නවා.:no:
    මගෙත් ඔක්කොම බෞද්ධ යාළුවෝ තමයි ඉන්නේ...
    කාදිනල් තුමාට නම කියලා කථා කරන එක නම මම අනුමත කරන්නේ නෑ මචං...
    නරකට, බොරුවට කවදාවත් ආයුෂ නෑ කියලා බෞද්ධ දේශණා වලත් තියෙනවනේ...
    ඉතින් නියම බෞද්ධ ජනතාව නියම බෞද්ධ දර්ශණයට අනුවත්, නියම කතෝලිකයන් නියම කතෝලික දහමට අනුවත් ජීවත් උනා නම් අහවරයිනේ....
     
    • Like
    Reactions: lkboy4u

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මගෙත් ඔක්කොම බෞද්ධ යාළුවෝ තමයි ඉන්නේ...
    කාදිනල් තුමාට නම කියලා කථා කරන එක නම මම අනුමත කරන්නේ නෑ මචං...
    නරකට, බොරුවට කවදාවත් ආයුෂ නෑ කියලා බෞද්ධ දේශණා වලත් තියෙනවනේ...
    ඉතින් නියම බෞද්ධ ජනතාව නියම බෞද්ධ දර්ශණයට අනුවත්, නියම කතෝලිකයන් නියම කතෝලික දහමට අනුවත් ජීවත් උනා නම් අහවරයිනේ....

    එත් කාදිනල් හිමි කියනවට බෞද්දයෝ කැමති නැහැ. ඒ වචනේ යොදාගන්නේ බෞද්ධ ස්වාමිනවහන්සේලා. මොකද උන්වහන්සේලා රකින්නේ උතුම් බැරෑරුම් සීලයක් නිසා. රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ විනය කර්ම පොත කියන ග්‍රන්ථය අන්තර්ජාලයෙන් බාගෙන කියවන්න ඔබට එතකොට මෙම නම ලැබීමට උන්වහන්සේලා සුදුසු ඇයි දැයි පැහැදිලි වෙයි ... කාදිනල් තුමා රකින සීලය කුමක්ද ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එත් කාදිනල් හිමි කියනවට බෞද්දයෝ කැමති නැහැ. ඒ වචනේ යොදාගන්නේ බෞද්ධ ස්වාමිනවහන්සේලා. මොකද උන්වහන්සේලා රකින්නේ උතුම් බැරෑරුම් සීලයක් නිසා. රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ විනය කර්ම පොත කියන ග්‍රන්ථය අන්තර්ජාලයෙන් බාගෙන කියවන්න ඔබට එතකොට මෙම නම ලැබීමට උන්වහන්සේලා සුදුසු ඇයි දැයි පැහැදිලි වෙයි ... කාදිනල් තුමා රකින සීලය කුමක්ද ?

    හිමි කියා හැම හාමුදුරුවරයෙකුටම ආමන්ත්‍රණය කරනව නේද???
    සීලය රැක්කත් නැතත්.....
    ඉතින් අපේ කාදිනල් තුමා සීලයක් රැක්කද නැද්ද යන වග අදාල නෑනේ මචං....
    සිංහල කියන්නේ බෞද්ධාගමෙන් ගෙන ආ භාෂාවක් නෙමෙයිනෙ බං...
    එහෙනං කොහොමද හිමි කියන වචනය බෞද්ධ උනේ???
    සිංහල බෞද්ධ ගායිකාවන් ගීත වල තම පෙම්වතාට හෝ ස්වාමිපුරුෂයට හිමියනේ කියන්නේ....
    එතකොට එතනදි මොකද්ද කියන්න තියෙන්නේ..
    ආගම්වාදී මාතෘකා අදින්න එපා මචං හරියට දේවල් ගැන නොදැන...
    ඒක මේ රටට කරන ලොකු හානියක්...
    බෞද්ධාගම සත්‍යයක් නම් (සත්‍යයක් තමයි), බෞද්ධයන් හරියට බෞද්ධ දර්ශනය රකිනවානම් (බුදු පියාණන් දෙසූ අවිහින්සාවෙන්), අදහනවනම් බෞද්ධයාට කවදාවත් වරදින්නේ නෑ...
    උඹලා මෙහෙම අන්තර්ජාලයේ කෑගැහුවට නිර්මල බුද්ධ දර්ශණය රැකෙන්නේ නෑ....

    Last edited:

    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    ඉතින් බුරු පුතෙ එවා කොහෙද බන් බෞඩ්ද ගි වෙන්නෙ ඇයි බන් ගොනො තොපිලගෙ බෞද උන්මනෙ ලක්ශ ගනන් දිල කතොලික පසැල් වලට දන්න් මොකටද? එවල විනය හා ඉගෙනුම හොඩ හින්දනෙ අකෙන්ම තෙරෙනව වෙනස උබ වගෙ බෞද උන් දන්නෙ නිකන් කියවන්න අනිත් අගම් වලට මඩ ගහන්නයි විතරයි මොකද අනගතයෙ උබල තඩි ගොන්නු වෙනකොට අනිත් උන් ඉස්සරහට යනකොට තොපිට බලන් ඉන්න බෙ නිකමො සිඋර ද ගත්තු හමුදුරුවොත් බුල් කෙලිනකොට ඉතින් තොපි වගෙ මි හරක්ට යනකලක් නෙ අද කොහෙ බලුවත් කතොලික උන් ගොඩක් තෙන් වල නියොජය කරනව රටෙ ජන ගහනය අඩු පතිශතයක් උනත් උදහරනයක් විදියට ඉයෙ match එකෙත් 4 ක් කතොලික පලයන් කෙලෙට ගිහින් බනක් බවනවක් කරගෙන හිටපන් ඔය මි හරක් ජිවිතෙන් මනුස්සයෙක් වෙන්න
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රටේ වෙන කොච්චර නම් ප්‍රශ්න තියෙනවද ඒවා පේන්නෙ නෑ මේගොල්ලන්ට ..
    මේ වචන දෙක තුනක් නිසා මරා ගන්න හදනවා.. ලොල්
     
    දාන මගුලක් පැහැදිලිව දාන්න ඉගෙන ගනින් බන්! අනුන්ව හදන්න කලින්.....!"
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan etakota rajawaru antapura tiyagena hitiye sinhala buddist sankurtiya nisada? ube katawanam hariyata hari macham. ekama ganiwa ayiyai,malli dennama badala enna ewa etin sinhala budhist sanskutiya nisa tibba ewane? mara sanskutiya.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    owe ban ara ape school1katath buddist un mara widiyata salli della enawa. ara anagarika darmapala ponnayath ehemai. catholic school1ken egena gena ewatama banina moda harakek tamai uth. owage un buddhist newi ban. gon harak. ado suddo lankawata enna kalin ape minisshu elawalui, batui witarada kawe? etakota ra pewe suudda? ane danna magul dapan.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    මම කහිමි

    මචන් ගෙහිමි (ගෙවල් ඓතිකාරය) කියන එකත් වෙනස් කරන්ඩ ඕන නේද - එකෙත් හිමි කියල තියෙනවා
    මම කහිමි (කැස්ස) එකත් එහෙමම තමා
    මේකත් ප්‍රශනයක්, දේපල හිමි එකම දරුවා වගේ ඒවත් තහනම්.
    සමහර තැන්වල හිමි කියල ස්වාමි පුරුෂයත් දක්වනවා. එකත් හදපන්.

    සඟ සහ සංඝයා කියන වචනය හාමුදුරුවන්ට කීවට සංඝ කියන්නේ එකමුතු නැත්තම් විසල පිරිසක් යන අර්ථය. English නම් community තමා කියන්නේ.
    සංඝ ගණනය තමා සංගණනය වෙලා තියෙන්නේ (කොහොමද මගේ සිංහල හාහා)

    බුද්ධාගමෙන් උඹට ලැබිල තියෙන හැදියාව සහ හැකියාව ගැන ආඩම්බරෛ මචන්. ඔහොම යන්.
    ලස්සනට වැදගත් විදියට උත්තර දීල තියෙන කතෝලික උන්ට ඔන්න එහෙනම් ජයවේව කිව්වා.

    කතෝලික පාසලකට ළමයෙක් එහෙම දාගන්ඩ ඔනනම් ලක්ෂ 10 අරන් වරෙන් මව හම්බවෙන්ඩ
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    රටේ වෙන කොච්චර නම් ප්‍රශ්න තියෙනවද ඒවා පේන්නෙ නෑ මේගොල්ලන්ට ..
    මේ වචන දෙක තුනක් නිසා මරා ගන්න හදනවා.. ලොල්

    කට පියන් යන්න ....මම කතා කරන්නේ ඔයාල වගේ සත 50 සුනඛ දුතිකාවෝ ගැන නෙවේ ඊට වඩා වැඩි වැදගත් දෙයක්
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    machan etakota rajawaru antapura tiyagena hitiye sinhala buddist sankurtiya nisada? ube katawanam hariyata hari macham. ekama ganiwa ayiyai,malli dennama badala enna ewa etin sinhala budhist sanskutiya nisa tibba ewane? mara sanskutiya.

    fake හම්බ පුතේ . සෙනරත් මහා රජතුමා විසින් උඹලට පෘතුගීසි නෙලනකොට අනාථයින්ට පව් කියල නැගෙනහිර හා උඩරට ඉඩම් වල පදිංචි කෙරෙව්වේ අන්තපුර තියාගෙන තම හරිද ? එත් උඹ අන්තපුර වල හැටි කියනවා. අයි බන් උඹලගේ උනුත් දැනුත් අන්තපුර තියන් ඉන්නේ .