කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සං&#3485

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රටේ වෙන කොච්චර නම් ප්‍රශ්න තියෙනවද ඒවා පේන්නෙ නෑ මේගොල්ලන්ට ..මේ වචන දෙක තුනක් නිසා මරා ගන්න හදනවා.. ලොල්
    වචන දෙක තුනක් නම් පොඩි චාන්ස් එකක් දෙන්න ඕනේ :yes:
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මචන් ගෙහිමි (ගෙවල් ඓතිකාරය) කියන එකත් වෙනස් කරන්ඩ ඕන නේද - එකෙත් හිමි කියල තියෙනවා
    මම කහිමි (කැස්ස) එකත් එහෙමම තමා
    මේකත් ප්‍රශනයක්, දේපල හිමි එකම දරුවා වගේ ඒවත් තහනම්.
    සමහර තැන්වල හිමි කියල ස්වාමි පුරුෂයත් දක්වනවා. එකත් හදපන්.

    සඟ සහ සංඝයා කියන වචනය හාමුදුරුවන්ට කීවට සංඝ කියන්නේ එකමුතු නැත්තම් විසල පිරිසක් යන අර්ථය. English නම් community තමා කියන්නේ.
    සංඝ ගණනය තමා සංගණනය වෙලා තියෙන්නේ (කොහොමද මගේ සිංහල හාහා)

    බුද්ධාගමෙන් උඹට ලැබිල තියෙන හැදියාව සහ හැකියාව ගැන ආඩම්බරෛ මචන්. ඔහොම යන්.
    ලස්සනට වැදගත් විදියට උත්තර දීල තියෙන කතෝලික උන්ට ඔන්න එහෙනම් ජයවේව කිව්වා.

    කතෝලික පාසලකට ළමයෙක් එහෙම දාගන්ඩ ඔනනම් ලක්ෂ 10 අරන් වරෙන් මව හම්බවෙන්ඩ



    මාර්ටින් ......මහා උජාරුවෙන් කියන්නේ හිමි කියන එක බහු තේරුම් සහිත දෙයක් කියලනේ ? හරි එහෙනම් නාහිමි, අනුනාහිමි කියන ඒවාට තේරුම් කියන්න බලන්න.....
    කතෝලික ඉස්කෝල වලට යන්නේ මොකද බන් ආනන්ද නාලන්ද වැහිලද ?
    :confused:
     
    Nov 24, 2010
    684
    61
    0
    මේ ලග...
    උඹ මෙතන කියන දේට මට එකග වෙන්න අමාරුයි මචං...
    මමත් කතෝලිකයෙක්..
    මට මෙතන එකග වෙන්න බැරි කරුණ මචං මේ රටේ භාෂාව ආගමකට හෝ දර්ශණයකට සීමා වෙලා නෑ (මගේ දැනුමේ හැටියට.)....
    කතෝලිකයන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ Community කියන වචනය.
    ඉතින් මෙතන උඹ කියන ‘සංඝය‘ කියන වචනයේ තේරුම එකමුතුව එකට වාසය කරන නැත්තන් සමූහය කියන එක.
    Community කියන වචනයට ගැලපෙන ලස්සන සිංහල වචනයක් තමයි සංඝය කියන්නේ...
    අපි එය භාවිතා කරන්නේ එහි ඇති සිංහල අර්ථය පදනම් කරගෙන පමණයි.
    ඒ සිංහල වචනය කෙනෙක් භාවිතා කරන එක වරදක්ද???
    ඒ වචනය කොහෙදිවත් වැරදි ආකාරයකට භාවිත වෙලා නෑ...
    අපි සිංහල කමට මුල් තැන දෙන කිතුනුවන් පිරිසක් මචං...
    ඒක නිසා මම හිතන්නේ නෑ
    සංඝය කියන සිංහල වචනය භාවිතා කිරීමේ වරදක් ඇතැයි කියලා..

    මම කියපු දෙවල් වල නිවැරදි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් ඉන්නව නම් අපි සීලාචාරව මේ ගැන කථා කරමු... (මෙහෙම කියන්නේ, කලින් මේ වගේ දේවල් කියන්න ගිහින් අමු තිත්ත කුණු හරුප මිසක් පැහැදිලි පිලිතුරු නෙලැබුනු නිසයි...)

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ අම්ම කතෝලික, තාත්තා බෞද්ධ.. ඉතින් මම මේ දෙකටම ඉස් මුදුනින් ගෞරව කරනවා...


    සිරා කතාව බන් ,,,,,,,,,
     
    • Like
    Reactions: Nebuchadnezzer
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    හිමි කියා හැම හාමුදුරුවරයෙකුටම ආමන්ත්‍රණය කරනව නේද???
    සීලය රැක්කත් නැතත්.....
    ඉතින් අපේ කාදිනල් තුමා සීලයක් රැක්කද නැද්ද යන වග අදාල නෑනේ මචං....
    සිංහල කියන්නේ බෞද්ධාගමෙන් ගෙන ආ භාෂාවක් නෙමෙයිනෙ බං...
    එහෙනං කොහොමද හිමි කියන වචනය බෞද්ධ උනේ???
    සිංහල බෞද්ධ ගායිකාවන් ගීත වල තම පෙම්වතාට හෝ ස්වාමිපුරුෂයට හිමියනේ කියන්නේ....
    එතකොට එතනදි මොකද්ද කියන්න තියෙන්නේ..
    ආගම්වාදී මාතෘකා අදින්න එපා මචං හරියට දේවල් ගැන නොදැන...
    ඒක මේ රටට කරන ලොකු හානියක්...
    බෞද්ධාගම සත්‍යයක් නම් (සත්‍යයක් තමයි), බෞද්ධයන් හරියට බෞද්ධ දර්ශනය රකිනවානම් (බුදු පියාණන් දෙසූ අවිහින්සාවෙන්), අදහනවනම් බෞද්ධයාට කවදාවත් වරදින්නේ නෑ...
    උඹලා මෙහෙම අන්තර්ජාලයේ කෑගැහුවට නිර්මල බුද්ධ දර්ශණය රැකෙන්නේ නෑ....


    උඹ කියන කතාව ඇත්ත මචන්..අනිත් එක කතෝලික පියතුමෙක් නම් විහාව වෙන්න බැහැ.හාමුදුරු නමකට විහාව වෙලා පසුව හාමුදුරු නමක් වෙන්න පුළුවන්.එත් විවාහ උන කිසිම කෙනෙක් ට කතෝලික පියතුමෙක් වෙන්න බැහැ මචන්...අනිත් එක බුදුදහම අදහන යට එක පාරකට වැඩ විවාහ වෙන්න පුළුවන් නමුත් කතෝලික යට විවාහ වෙන්න පුළුවන් පල්ලියෙන් අවසර දෙන්නේ එක පාරයි..දික් කසාද වෙලා යේ පල්ලියෙන් විවාහ කරලා දෙන්නේ නැහැ..තමුන් නොදන්නා දේවල් දන්නවා වගේ කියන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මාර්ටින් ......මහා උජාරුවෙන් කියන්නේ හිමි කියන එක බහු තේරුම් සහිත දෙයක් කියලනේ ? හරි එහෙනම් නාහිමි, අනුනාහිමි කියන ඒවාට තේරුම් කියන්න බලන්න.....
    කතෝලික ඉස්කෝල වලට යන්නේ මොකද බන් ආනන්ද නාලන්ද වැහිලද ?
    :confused:
    උඹට අවසාන වශයෙන් දෙයක් කියන්නම් මචං...
    අපිට මෙතන සිංහල උගන්වන්න අවශ්‍ය නෑ සහෝදරයා...
    උඹ නියම සිංහලයෙක් නම්, හැමදේටම කලින් සිංහල භාෂාව හරි හැටි ඉගෙනගන්න මිත්‍රයා...
    ඊළගට උඹ නියම බෞද්ධයෙක් නම්, බෞද්ධ දර්ශණය හොදින් ඉගෙන ගන්න....
    මොකද බුදු පියාණන් දේශණා කලේ බෞද්ධයන්ට විතරක් නොවෙයි...
    ඹවුන්වහන්සේ කිව්වේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මිසක් බෞද්ධයෝ පමණක් නිදුක් වෙත්වා කියල නෙවෙයි....
    උඹ හැම දේටම කලින්, හරි සිංහල පුළුවන්නම් හොද සිංහල බෞද්ධ හාමුදුරු නමකගෙන්ම ඉගෙන ගන්න බලපං මචං...
    ඔවුන්වහන්සේගෙන්ම ඔය ප්‍රශණෙත් අහලා බලපං, ඔය උඹ කියන වචන බෞද්ධ වචනද නැත්නම් සිංහල වචනද කියලා...
    නිකන් ජාතිවාදය අවුස්සලා රටේ මිනිස්සු බේද කරන්න එපා මචං. ඒක මහා පව්කාර වැඩක්....
    ඔබට තෙරුවන් සරණයි!!!

    තව දෙයක් කියන්න අමතක උනා...
    පුළුවන් නම් පාසල් පෙළ පොත් වලට ඇතුලත් වෙලා නැති ඉතිහාහාසය ගැනත් ටිකක් හොයලා බලන්න...
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    fake හම්බ පුතේ . සෙනරත් මහා රජතුමා විසින් උඹලට පෘතුගීසි නෙලනකොට අනාථයින්ට පව් කියල නැගෙනහිර හා උඩරට ඉඩම් වල පදිංචි කෙරෙව්වේ අන්තපුර තියාගෙන තම හරිද ? එත් උඹ අන්තපුර වල හැටි කියනවා. අයි බන් උඹලගේ උනුත් දැනුත් අන්තපුර තියන් ඉන්නේ .



    oi man muslim newei.man catholic. ubata ekawath danne natham wadak naha.. man me mage real id1ken enne.. ubala wage hora id's newi. man meke enne 2008 wala edan terunada. catholic awata passe taman wdding1kak kiyala deyak awe. eka ganu kenek witarak tiyagana kiyala rules aweth eken. ekama pawule kattiyawa marry karanna epa kiweth ekata passe, ubalage buddist anuwa tibanam tama binna bahala, ekama ganita aiyuai, malli dennama ennawa, ane owi history1kawath danne nati pissek ban uba.
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    fake හම්බ පුතේ . සෙනරත් මහා රජතුමා විසින් උඹලට පෘතුගීසි නෙලනකොට අනාථයින්ට පව් කියල නැගෙනහිර හා උඩරට ඉඩම් වල පදිංචි කෙරෙව්වේ අන්තපුර තියාගෙන තම හරිද ? එත් උඹ අන්තපුර වල හැටි කියනවා. අයි බන් උඹලගේ උනුත් දැනුත් අන්තපුර තියන් ඉන්නේ .



    ai oi uba Australia kiyala location dala tiyene? uba enna one lankawe. catholic countrys wala enna epa ban.. ai buddist country1kaka edapanko. shock ne.
     

    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    මෙන්න උනුසුම් පුවත්

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/09/ruwanwelle-sobithas-rape-case.html#more
     

    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    tangalleratanahimi.jpg