වචන දෙක තුනක් නම් පොඩි චාන්ස් එකක් දෙන්න ඕනේරටේ වෙන කොච්චර නම් ප්‍රශ්න තියෙනවද ඒවා පේන්නෙ නෑ මේගොල්ලන්ට ..මේ වචන දෙක තුනක් නිසා මරා ගන්න හදනවා.. ලොල්

වචන දෙක තුනක් නම් පොඩි චාන්ස් එකක් දෙන්න ඕනේරටේ වෙන කොච්චර නම් ප්‍රශ්න තියෙනවද ඒවා පේන්නෙ නෑ මේගොල්ලන්ට ..මේ වචන දෙක තුනක් නිසා මරා ගන්න හදනවා.. ලොල්

මචන් ගෙහිමි (ගෙවල් ඓතිකාරය) කියන එකත් වෙනස් කරන්ඩ ඕන නේද - එකෙත් හිමි කියල තියෙනවා
මම කහිමි (කැස්ස) එකත් එහෙමම තමා
මේකත් ප්‍රශනයක්, දේපල හිමි එකම දරුවා වගේ ඒවත් තහනම්.
සමහර තැන්වල හිමි කියල ස්වාමි පුරුෂයත් දක්වනවා. එකත් හදපන්.
සඟ සහ සංඝයා කියන වචනය හාමුදුරුවන්ට කීවට සංඝ කියන්නේ එකමුතු නැත්තම් විසල පිරිසක් යන අර්ථය. English නම් community තමා කියන්නේ.
සංඝ ගණනය තමා සංගණනය වෙලා තියෙන්නේ (කොහොමද මගේ සිංහල හාහා)
බුද්ධාගමෙන් උඹට ලැබිල තියෙන හැදියාව සහ හැකියාව ගැන ආඩම්බරෛ මචන්. ඔහොම යන්.
ලස්සනට වැදගත් විදියට උත්තර දීල තියෙන කතෝලික උන්ට ඔන්න එහෙනම් ජයවේව කිව්වා.
කතෝලික පාසලකට ළමයෙක් එහෙම දාගන්ඩ ඔනනම් ලක්ෂ 10 අරන් වරෙන් මව හම්බවෙන්ඩ

උඹ මෙතන කියන දේට මට එකග වෙන්න අමාරුයි මචං...
මමත් කතෝලිකයෙක්..
මට මෙතන එකග වෙන්න බැරි කරුණ මචං මේ රටේ භාෂාව ආගමකට හෝ දර්ශණයකට සීමා වෙලා නෑ (මගේ දැනුමේ හැටියට.)....
කතෝලිකයන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ Community කියන වචනය.
ඉතින් මෙතන උඹ කියන ‘සංඝය‘ කියන වචනයේ තේරුම එකමුතුව එකට වාසය කරන නැත්තන් සමූහය කියන එක.
Community කියන වචනයට ගැලපෙන ලස්සන සිංහල වචනයක් තමයි සංඝය කියන්නේ...
අපි එය භාවිතා කරන්නේ එහි ඇති සිංහල අර්ථය පදනම් කරගෙන පමණයි.
ඒ සිංහල වචනය කෙනෙක් භාවිතා කරන එක වරදක්ද???
ඒ වචනය කොහෙදිවත් වැරදි ආකාරයකට භාවිත වෙලා නෑ...
අපි සිංහල කමට මුල් තැන දෙන කිතුනුවන් පිරිසක් මචං...
ඒක නිසා මම හිතන්නේ නෑ සංඝය කියන සිංහල වචනය භාවිතා කිරීමේ වරදක් ඇතැයි කියලා..
මම කියපු දෙවල් වල නිවැරදි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් ඉන්නව නම් අපි සීලාචාරව මේ ගැන කථා කරමු... (මෙහෙම කියන්නේ, කලින් මේ වගේ දේවල් කියන්න ගිහින් අමු තිත්ත කුණු හරුප මිසක් පැහැදිලි පිලිතුරු නෙලැබුනු නිසයි...)
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ අම්ම කතෝලික, තාත්තා බෞද්ධ.. ඉතින් මම මේ දෙකටම ඉස් මුදුනින් ගෞරව කරනවා...
හිමි කියා හැම හාමුදුරුවරයෙකුටම ආමන්ත්‍රණය කරනව නේද???
සීලය රැක්කත් නැතත්.....
ඉතින් අපේ කාදිනල් තුමා සීලයක් රැක්කද නැද්ද යන වග අදාල නෑනේ මචං....
සිංහල කියන්නේ බෞද්ධාගමෙන් ගෙන ආ භාෂාවක් නෙමෙයිනෙ බං...
එහෙනං කොහොමද හිමි කියන වචනය බෞද්ධ උනේ???
සිංහල බෞද්ධ ගායිකාවන් ගීත වල තම පෙම්වතාට හෝ ස්වාමිපුරුෂයට හිමියනේ කියන්නේ....
එතකොට එතනදි මොකද්ද කියන්න තියෙන්නේ..
ආගම්වාදී මාතෘකා අදින්න එපා මචං හරියට දේවල් ගැන නොදැන...
ඒක මේ රටට කරන ලොකු හානියක්...
බෞද්ධාගම සත්‍යයක් නම් (සත්‍යයක් තමයි), බෞද්ධයන් හරියට බෞද්ධ දර්ශනය රකිනවානම් (බුදු පියාණන් දෙසූ අවිහින්සාවෙන්), අදහනවනම් බෞද්ධයාට කවදාවත් වරදින්නේ නෑ...
උඹලා මෙහෙම අන්තර්ජාලයේ කෑගැහුවට නිර්මල බුද්ධ දර්ශණය රැකෙන්නේ නෑ....
උඹට අවසාන වශයෙන් දෙයක් කියන්නම් මචං...මාර්ටින් ......මහා උජාරුවෙන් කියන්නේ හිමි කියන එක බහු තේරුම් සහිත දෙයක් කියලනේ ? හරි එහෙනම් නාහිමි, අනුනාහිමි කියන ඒවාට තේරුම් කියන්න බලන්න.....
කතෝලික ඉස්කෝල වලට යන්නේ මොකද බන් ආනන්ද නාලන්ද වැහිලද ?
![]()
fake හම්බ පුතේ . සෙනරත් මහා රජතුමා විසින් උඹලට පෘතුගීසි නෙලනකොට අනාථයින්ට පව් කියල නැගෙනහිර හා උඩරට ඉඩම් වල පදිංචි කෙරෙව්වේ අන්තපුර තියාගෙන තම හරිද ? එත් උඹ අන්තපුර වල හැටි කියනවා. අයි බන් උඹලගේ උනුත් දැනුත් අන්තපුර තියන් ඉන්නේ .
fake හම්බ පුතේ . සෙනරත් මහා රජතුමා විසින් උඹලට පෘතුගීසි නෙලනකොට අනාථයින්ට පව් කියල නැගෙනහිර හා උඩරට ඉඩම් වල පදිංචි කෙරෙව්වේ අන්තපුර තියාගෙන තම හරිද ? එත් උඹ අන්තපුර වල හැටි කියනවා. අයි බන් උඹලගේ උනුත් දැනුත් අන්තපුර තියන් ඉන්නේ .