කිතුනු පල්ලි විනාශ කරන්න එන්න

Sep 12, 2011
884
120
0
කිතුනු පල්ලි විනාශ කරන්න එන්න

අරාබි අර්ධද්වීප වල කි‍්‍රස්තියානි පල්ලි සදහා මින් ඉදිරියට කිසිදු ඉඩක් ලබා නොදෙන බව සෞදි අරාබියේ බලධාරින් විසින් සදහන් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. :angry::angry:
සෞදි අරාබියේ මහමද් තුමා වන හීක් අබිදුලි අසීස් විසින් සටහන් කර ඇත්තේ කලාපය තුල ඇති සියළුම ක‍්‍රිස්තියානි පල්ලි විනාශ කලයුතු බවයි.:angry::angry::angry::confused:

එක අර්ධද්වීපයක ආගම් 2 ක පැවතිය නොහැකි බවත් අරාබි අර්ධද්විපයේ ඉස්ලාම් ආගම වැජඹිය යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.:confused::confused::confused:

එසේම කුවේටය යනු ඉස්ලාමි අර්ධද්වීපයේ කොටසක් වන බැවින් ඒ තුල මෙම කි‍්‍රස්තියානි පල්ලි විනාශ කල යුතු බවට ඔහු පෙන්වා දී ඇත.:eek::eek:

කි‍්‍රස්තියානි ආගම සෞදි අරාබියේ තහනම් කර ඇති අතර එහි කිසිදු කිතුණු ආගමේ පල්ලියක් එහි නැති බවත් ඔවුන් පෙන්වා දෙයි. :rolleyes::rolleyes::rolleyes:


http://www.cbn.com/cbnnews/world/2012/March/Mufti-All-Arabian-Peninsula-Churches-Must-Be-Destroyed/
http://www.lankacnews.com/sinhala/foreign-news/52347/


ඔන්න ලංකාවේ කිතුනු අයටත් බෞද්ධ අයටත් වෙන්නේ මේක තමයි අපි ක්‍රියාත්මක වුනේ නැතිනම්. ප්‍රධාන ආගම් දෙකම අනතුරේ. තවත් ආගමික සහජීවනය කිය කියා බුදියාගෙන ඉඳපල්ලා. :yes::yes::yes::yes:


ALLAHU AKBAR
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත කතාව සහෝදර‍යා..:yes::yes::yes::yes:
    මේක අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද කි‍යන ප්‍රශ්නේ තම‍යි ති‍යෙන්නේ..
    :no::no::no::no:
     
    Sep 12, 2011
    884
    120
    0
    ඇත්ත කතාව සහෝදර‍යා..:yes::yes::yes::yes:
    මේක අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද කි‍යන ප්‍රශ්නේ තම‍යි ති‍යෙන්නේ..
    :no::no::no::no:

    බලන්න මලයාසියාවට වේලා තියෙන දේ? දැන් වැඩි හරියක් මුස්ලිම්. දැන් එහෙ ඉන්න චීන බෞද්ධයන්ට උන් කැපිල්ල දානවා. :angry: