කිතුල්පේ තනි අකුර සමග රැයක්..

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ඇතුලට ඇවිල්ලාම බලන්න..
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මම පොඩි channel එකක් පටන් ගත්තා යන සුපිරි තැන් වල Video හදලා දාන්න..
    ඉස්සර නම් travel කරාම photos ටිකක් ගන්නවා විතරයිනේ.. දැන් Video කරලා කෙනෙක්ට ආස හිතෙන විදියට පොඩි edit පාරක් එක්ක location එකට යන විදියත් විස්තරයක් දානවා

    එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ.. පුළු පුළුවන් අය බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න..

    Subscribe Here

     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    නො අප්ඩේට්ස්..... ත්‍රෙඩ් එක දාල ඉන්ටර්නෙට් නැති මුකලානකට ට්‍රිප් එකක් ගිහින්ද කොහෙද.....