මචන්ලා පොඩි devops වැඩක් තියෙනවා මට ඕන මේකේ theoritcal පැත්ත දන ගන්න. ඒ කියන්නේ මුලින් කරන්න ඕන POC එකක්. එකට උබලගේ සප් එක ඕන. හරි ප්රශ්නේ කොටස් දෙකයි.
1.මේක kubernetes, docker එක්ක යන වැඩක්. අපි හිතමු නිකන් video conferencing App එකක් තියෙනවා serverside එක node and streaming server එකක් තියෙනවා. node එකට සහ streaming server එකට වෙන වෙනම docker images තියෙනවා. kubernetes දාල graphana වගේ එකක් use කරලා මොනිට කරනවා. cpu එක 50% වලට වඩා වැඩි වෙනකොට autoscale වෙන්න ඕන. මේකෙදි HPA නැතුව cluster autoscale එකක් කරන්න ඕන. basically මේක billing එක optimise කරන්න කරන දෙයක්. වැඩක් නැත්නම් clusters run වෙන්න බැහැ. ඒ කියන්නේ සරලව EC2 ඉන්ස්ටන්ස් ටික ඔන් වෙන්නේ trafic වැඩි වෙලාවට විතරයි.
ස්ට්රිම්න් සර්වර් එකත් අපේ එකක් නෙවේ. docker image එක use කරනවා and එයාලගෙම SDK use කරනවා mobile and web apps වලට. node API Server එක විතරයි අපි develop කරන්නේ . Streaming සර්වර් එකට call කරනවා node එකෙන් streaming information exchange කරන්න. උදාහරණයක් විදියට streming conference එකේ video රූම් එක create කරලා එක client ට යවන්නේ node API සර්වර් එකෙන්.
2. අපි හිතමු කොහොම හරි පලවෙනි එක කළා කියල. එතකොට දැන් trafic වැඩි වෙනකොට සේර්වස් වැඩි වෙනවා . දැන් එතකොට loadbalancer එකෙන් එන එන request ෆ්රී සර්වර් වලට යනවා. එකෙන් ඇති වෙන ප්රශ්නේ තමා හිතපන් conference එකට හැමෝටම නොටිෆිකේෂන් එකක් ගියා කියල. දැන් ඒ group එකේ උන්ගෙන් එන request යන්න ඕන අර එකට අදාළ වෙන සර්වර් එකට. මොකද streaming එකයි node එකයි ඉන්ට කනේක්ටඩ්. එතකොට loadbalancer එකෙන් හිතෙන හිතෙන එකට යන්න බහ. specially streaming ඒවා. conference එක හොස්ට් කරන එකට තමා receivers ලගේ requests යන්න ඕන . තව socketIO use වෙනවා realtime updates වලට. ඒවත් මේ විදියටම particular POD එකට යන්න ඕන.
මේ දෙක කරන්න පුලුවන්ද. පලවෙනි එක නම් පුළුවන් මට හම්බුනා ආර්ටිකල් වල විදියට.හැබැයි මට ඔක්කම හම්බුනේ HPA කරන හැටි .EC2 ඉන්ස්ටන්ස් autoscale කරන එකක් හම්බුනේ නැහැ දෙවෙනි එක පුලුවන්ද? මන් devops කලාට expertise ඉන් development. (using AWS )

Last edited: