devops ප්‍රශ්නයක්. please හෙල්ප් .

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    1,338
    1,536
    113
    server eka gana hariyata danne nathuwa kohomada bn architectural design hadanne? 🤔

    ubata mehemada karanda one?

    na na api danata open source thiyena webrtc ekak use karanawa. WEBRTC samples wage use karanwa danata. frontend ekata danata web based sample ekak hadanne. but client paid server ekak buy karanwa. mobile and web SDK tyena ekak. eka karanna kalin meka posible da kiyala POC ekak denna ona. podi load testing ekak ema karala server Scale wena eka simulate karanna ona.

    server eka gana hariyata danne nathuwa kohomada bn architectural design hadanne? 🤔

    ubata mehemada karanda one?

    meka multi tenant app ekak newe. or company walata specific servers or data warehouse case akak na. servers replicate wenna ona, but me welawe server ekaka ongoing meeting ekak tyenawa nam server eka down wenna ba, meeting eka sheduled karanawa time ekakata. e time ekata available server akak balala meeting eka host wenawa. Broadcast karana client apps and receive karana clent apps mekata join wenna ona.
    ------ Post added on Aug 28, 2023 at 5:26 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,308
    3,707
    113
    out of fucked up land
    meka multi tenant app ekak newe. or company walata specific servers or data warehouse case akak na. servers replicate wenna ona, but me welawe server ekaka ongoing meeting ekak tyenawa nam server eka down wenna ba, meeting eka sheduled karanawa time ekakata. e time ekata available server akak balala meeting eka host wenawa. Broadcast karana client apps and receive karana clent apps mekata join wenna ona.
    ------ Post added on Aug 28, 2023 at 5:26 PM
    uninterrupted service wage ewa handle karanda wenne ithin server app eken. ai data center eka down unoth pod/server ekath down ne. ube requirements godak handle karanda wenne application eke misak infra side eke neme. one nam multi data center deployment ekak karala eka data center ekak down unoth wena ekakata traffic route karanda puluwan. eth application eken handle karanda one connection interruptions
     
    • Like
    Reactions: ThisaraMalintha

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,396
    221
    63
    Group Routing DB ekaka Tiyaganna Ammaruda? Request route path eka MEETING ID eken reference karala tiyaganna.
     
    ow ema karannath puluwan. but eka karanna wenne NodeJS ekata witharai. mokda anith server eke yana requests ape control eke nane. api danata nikan WEBRTC server ekak haduwa me tyenne eken port expose cmd eka.

    EXPOSE 8880
    EXPOSE 8088/tcp 8188/tcp
    EXPOSE 8188/udp 10000-10200/udp

    so me ports walata connect wenne ICE/STUNT servers. so awa kohomada relevant server ekata map karanne?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,800
    4,800
    113
    @ගෙදර
    2 scenario eke kiyanne video conferencing wage scene ekak ne?
    Meeting ekak specific server instance ekakata associate karoth Hari neda.
    Client ta puluwan ne header or query parameter ekaka server instance id eka ewanna. Hash baed load balancing ekak use karala instance id ekata route karnna
    Meetings generate weddi round robin style ekata server instances walata distribute karanna(meka nam podi case ekak thiyenawa habai, meetings generate karanna wenama service ekak thiya ganna wei)
    Ado nice explain 👍 meter wune dan :yes:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,348
    433
    83
    sri lanka
    මචන්ලා පොඩි devops වැඩක් තියෙනවා මට ඕන මේකේ theoritcal පැත්ත දන ගන්න. ඒ කියන්නේ මුලින් කරන්න ඕන POC එකක්. එකට උබලගේ සප් එක ඕන. හරි ප්‍රශ්නේ කොටස් දෙකයි.

    1.මේක kubernetes, docker එක්ක යන වැඩක්. අපි හිතමු නිකන් video conferencing App එකක් තියෙනවා serverside එක node and streaming server එකක් තියෙනවා. node එකට සහ streaming server එකට වෙන වෙනම docker images තියෙනවා. kubernetes දාල graphana වගේ එකක් use කරලා මොනිට කරනවා. cpu එක 50% වලට වඩා වැඩි වෙනකොට autoscale වෙන්න ඕන. මේකෙදි HPA නැතුව cluster autoscale එකක් කරන්න ඕන. basically මේක billing එක optimise කරන්න කරන දෙයක්. වැඩක් නැත්නම් clusters run වෙන්න බැහැ. ඒ කියන්නේ සරලව EC2 ඉන්ස්ටන්ස් ටික ඔන් වෙන්නේ trafic වැඩි වෙලාවට විතරයි.
    ස්ට්‍රිම්න් සර්වර් එකත් අපේ එකක් නෙවේ. docker image එක use කරනවා and එයාලගෙම SDK use කරනවා mobile and web apps වලට. node API Server එක විතරයි අපි develop කරන්නේ . Streaming සර්වර් එකට call කරනවා node එකෙන් streaming information exchange කරන්න. උදාහරණයක් විදියට streming conference එකේ video රූම් එක create කරලා එක client ට යවන්නේ node API සර්වර් එකෙන්.

    2. අපි හිතමු කොහොම හරි පලවෙනි එක කළා කියල. එතකොට දැන් trafic වැඩි වෙනකොට සේර්වස් වැඩි වෙනවා . දැන් එතකොට loadbalancer එකෙන් එන එන request ෆ්‍රී සර්වර් වලට යනවා. එකෙන් ඇති වෙන ප්‍රශ්නේ තමා හිතපන් conference එකට හැමෝටම නොටිෆිකේෂන් එකක් ගියා කියල. දැන් ඒ group එකේ උන්ගෙන් එන request යන්න ඕන අර එකට අදාළ වෙන සර්වර් එකට. මොකද streaming එකයි node එකයි ඉන්ට කනේක්ටඩ්. එතකොට loadbalancer එකෙන් හිතෙන හිතෙන එකට යන්න බහ. specially streaming ඒවා. conference එක හොස්ට් කරන එකට තමා receivers ලගේ requests යන්න ඕන . තව socketIO use වෙනවා realtime updates වලට. ඒවත් මේ විදියටම particular POD එකට යන්න ඕන.

    මේ දෙක කරන්න පුලුවන්ද. පලවෙනි එක නම් පුළුවන් මට හම්බුනා ආර්ටිකල් වල විදියට.හැබැයි මට ඔක්කම හම්බුනේ HPA කරන හැටි .EC2 ඉන්ස්ටන්ස් autoscale කරන එකක් හම්බුනේ නැහැ දෙවෙනි එක පුලුවන්ද? මන් devops කලාට expertise ඉන් development. (using AWS )
    meka karada ban
     
    • Like
    Reactions: LZP1992

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    384
    63
    මේ වැඩෙ මොකද උනේ
    ඒ කියන්නේ සරලව EC2 ඉන්ස්ටන්ස් ටික ඔන් වෙන්නේ trafic වැඩි වෙලාවට විතරයි.
    Aws spot instances use කරලා බලන්න
    ස්ට්‍රිම්න් සර්වර් එකත් අපේ එකක් නෙවේ. docker image එක use කරනවා and එයාලගෙම SDK use කරනවා mobile and web apps වලට.
    Jitsi නේද :rofl:
    --------------
    Streaming server ekta initial information ටික node api through දුන්නට පස්සෙ client streaming server ඩිරෙක්ට් communicate වෙන්න හදන්න පුළුවන් මට මතක විදිහට.. Streaming server එකේ response එක node api එකට pipe කරලා client ට යවන එක නම් තේරුමක් නැති වැඩක්