කිතුල් හකුරු

Digital Hora

Banned
Apr 17, 2016
216
99
0
හෙන කැලේ
කිතුල් කකුරු සහ පැණි

නැති වීගෙන යන අපේ කම :(
දැන් අපි සීනි කවලම් කරපු කහුරු කෑවාට මේවයේ රහ දැනුන දවසට
සීනි හකුරු දිහා හැරිලා බලන එකක් නැ


13177112_1043266502420732_648670567568808925_n.jpg



13226836_1043266345754081_5386517733935609766_n.jpg



13226822_1043266395754076_627001058389109607_n.jpg



13178959_1043266285754087_2205454950044687061_n.jpg



13178041_1043266299087419_6645609125078161370_n.jpg



13173793_1043266265754089_8204902850907235787_n.jpg



13239447_1043266465754069_570720670529016301_n.jpg



13240098_1043266482420734_4428652516227272158_n.jpg



13226940_1043266645754051_3372407807554830061_n.jpg



13164196_1043266669087382_854031174045612393_n.jpg

 

[email protected]

Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Hoda kithul hakuru / pani mama gaththa Kukuleganga giya welawe. duwili ella paththen.
    thawa hodai Hodahitha Meekiri eke
    thawa hodai Bauddhaya Tv eka thiyana thana
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    අපේ මහ ගෙදරක් ගහක් තියෙනවා. ගෙවල් ලග ඩයල් එකක් ඉන්නවා. මල සෙට් වීගෙන එනකොට
    ඇවිත් බෙහෙත් බදිනවා. උට දවසයි , අපිට දවසයි .. උ නම් වැඩිහරියක්ම රා හදන්නේ.
    හකුරු හදන්න ගියාම තමයි එපා වෙන්නේ. හැබැයි පට්ට ඉතින් හැදුවම.. අපේ අම්මා හදනවා.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ මහ ගෙදරක් ගහක් තියෙනවා. ගෙවල් ලග ඩයල් එකක් ඉන්නවා. මල සෙට් වීගෙන එනකොට
    ඇවිත් බෙහෙත් බදිනවා. උට දවසයි , අපිට දවසයි .. උ නම් වැඩිහරියක්ම රා හදන්නේ.
    හකුරු හදන්න ගියාම තමයි එපා වෙන්නේ. හැබැයි පට්ට ඉතින් හැදුවම.. අපේ අම්මා හදනවා.

    පුලුවන්නම් අම්මගෙන් අහල හදන වෙලාවක පොටෝ කැලි දෙක තුනකුත් අරන් විස්තරේ මේකේ දාපන්කෝ