9500 ක් ද බන්? වැඩියි නේ. අපි දුප්පත් මිනිස්සු.
මචන් ඕක සප්‍රයිස් එකකට හොද පැකේජ් එකක්. කා ගන්න බැරි තරම් කෑම වර්ග ගේනව. වෙල්කම් ඩ්‍රින්ක්ස්, බ්‍රෙඩ්, ස්ටාටර් ෆූඩ්ස් ලට්ට පට්ට ඔක්කොම ගේනව. එහෙම නැතුව ගන්නව නම් 2500 ට වගේ තියෙනව. හැපී අවර්ස් වල අප්ටු 50% ඩිස්කවුන්ට් දෙනව.
සිනමන් ලේක් එකේ හැපී අවර් එකේ බියර් පිචර් එකක් ගහන්න යන්නෙ 1500 යි ටික කාලෙකට කලින්. කජු මික්සර් ෆ්‍රී. 50% ඩිස්කවුන්ට් තියනකොට හැම සතියෙම යනව.
සිනමන් රෙඩ් එකෙත් කන්න පුලුවන් සාමානය තැනකින් කනවට වඩා අඩුවෙන්. ගොඩක් මිනිස්සු බයට යන්නෙ නැත්තෙ.